මම කුරුණෑගලවත් වෙඩ්ඩගෙ නෑයෙක්වත් නෙමෙි. අඩු ගානෙ උගෙං රේස් එකකට පැඩොක් පාස් එකක්වත් ගත්ත එකෙක් නෙමේ. නමුත් මම සහ අපේ අය්ය නාරම්මල පළවෙනි ක්රොස් එකේ ඉඳං බලපු උං. ආනල තමා වියදං කරං අඩුමගානෙ අව්රැද්දකට දෙපාරක්වත් නාරම්මලි පන්නලයි රේස් තිබ්බෙ. සංවිධායකයො දිනන අයට සහතික විතරක් දෙද්දි ආන තමා ඔක්කොටම...