1. ruwanfer

    GEDI BARA WELA WARELLA

    විනාඩි 10ක් දීපල්ල, සුටුස් ගාල එන්නං. ;)
  2. ruwanfer

    Shoulders of God!

    හප්පා දැං නං මිස්ටර් වර්ල්ඩ් පාර්ටිසිපේට් කරන්ඩ පුලුවන්.
  3. ruwanfer

    wedding preshoot ලිංගික_ඉරියව් වලින් ඉදන්

    අපේ අයත් කලොත් ඉතිං අත්ට්‍රැක්ටර සංගමයට තමා වාසි.
  4. ruwanfer

    සිරිකොතේ අලියාට වෙඩි තැබූ පොලිස් නිලධාරි

    මෙන්න කොමෙන්ට්. යූ මේක් මයි ඩේ :D:D
  5. ruwanfer

    God needs a Goddess!

    කව්ද ඉල්ලං අනාතවෙන්⁣නෙ කියල බලං ඉමු එහෙනං.
  6. ruwanfer

    රු25000 ක්

    ට හිකේ. ඔය වගේ තුන්ගුනයකට ටිකක් වැඩියෙන් ලැබිලත් අතේ සතේ නෑ කියහංකො මාසෙ අන්තිම වෙද්දි.
  7. ruwanfer

    පියාණන්ට නිවන්සුව පතමු!

    නිවන් සුව ලැබේවා!!!
  8. ruwanfer

    මහී WEDZ

    මට ආසයි මේක අරකිට තොල දානව බලන්ඩ ;)
  9. ruwanfer

    Man Dies From Bungee Jump Because Of Cord That Was Too Long || Warning - Graphic

    මොන මගුලකට ඔ්ව කරනවද මන්ද.:no::(
  10. ruwanfer

    කෙල්ලටයි කොල්ලටයි වයස කියක් විතර ඇතිද?

    උන් දෙන්නනං මාර කි්‍යුට්.සංසාර බැඳීම් කියන්නෙ ඔ්වට තමා මයෙ හිතේ. තනිකඩ අනාස සොන්නයොන්ට නං මේව මාරම අප්සෙට් කේස්.
  11. ruwanfer

    අයියෝ යාහු

    දැං ඉන්න උන්ට ඔ්ව වගේ වගක් නෑ රාලහාමි.
  12. ruwanfer

    වලතර gallery

    හම්මේ කාලෙකින් නේ අරුනය ආවෙ. මොකෝ උනෙ.
  13. ruwanfer

    Trincomalee තෙල්_ටැංකි_ගැන මේ කරුණු දැන සිටියාද?

    ඒව ඉතිං චන්දෙ කාලෙට තමා පෙන්නුම් කරන්නෙ. පස්සේ ආයෙ ගැඹුරු තැනටම ඇදිල යනව. ;)
  14. ruwanfer

    ෴KELLO ගැන මොනවද දන්නෙ෴

    කෙල්ලොනෙ ගමේනෙ සුපිරිනෙ. එල එල සහතික ඇත්ත තමා.
  15. ruwanfer

    වාහනේ පොත ගැන ප්‍රශ්ණයක්

    පොතේ කෑල්ලක් හරි තියේනං අයිඩින්ටිය විතරක් ඇතිග ගිහිං පොතේ ඉතිරි ටිකයි අයිඩී කොපියයි දුන්නම එවලෙම ගන්ඩ පුලුවන්. පොතේ කෑල්ලක් හරි තියෙනවනං ඹරිජිනල් විදියටම පොත දෙනව. නැත්තං සෙකන්ඩ් කොපි කියල තමා දෙන්නෙ.
  16. ruwanfer

    ලියානාර්ධෝ මොකා?

    ඔව ගොඩක් කරන්නෙ ටැමිල් අයනෙ. උං සද්දෙට තමා ලියන්නෙ.
  17. ruwanfer

    බුදුරැස්

    වැඩේ කියන්නෙ ඔලුව හරවද්දි රැස් වලල්ල එහෙම්ම එක තැන තියෙන එකනෙ. ;) :D

    No contents