මොක ගත්තත් මැලේසියන් යමහ ඒවනං ගන්ඩ එපා. ආම් එක ඇද ගහනව මාස 6ක් 7ක් යද්දි. අලුතෙන් එන මැලේෂියන් ලීය මෙහෙ ක්ලයිමේට් එකට සෙට් වෙන්නෙ නෑලු. ෂෝ රූම් එකෙන් ගත්ත් දන්න කෙනෙක් එක්ක ගිහිං ගන්ඩ. මොකද සොෆ්ට් එකේ ගහන්ඩ බැරි එකක් ගත්තොත් ගිටාර් ගැහිල්ල කෙසේ වෙතත් සිංදුවක්වත් අහන්ඩ හිතෙන්නෑ.
විශේෂයෙන් යමහා...