1. ruwanfer

    Audi R8 Vs Kawasaki Ninja

    සුපිරි ඩයල් 3ක්.
  2. ruwanfer

    ammo ayi ban mun mehema bikes wala marenna yanne

    ඔය සමහර ලොකු උන්නැහෙල ආයෙ පකීර් වගේ ආපු ගමං ඛේ්‍රක් එක ටිකක් ගහල බලන්නෙත් නැතිව දානව. මම නං අතුරු පාරවල් ලගඳි ස්ලෝ එකේ තමා යන්නෙ. අනික මුන්ට හෝන් ගැහුවට ගනං ගන්නෙත් නෑ
  3. ruwanfer

    kaatada oneee ;)

    දුන්නොත් නොකාම ඉඳියි. ;)
  4. ruwanfer

    යාපනයේ_කුකුළුමස්

    අපේ ඩයල් එකක් ඉන්නව. ධර්මෙං ටෝක් කරල ඌත් එක්ක නං දිනන්ඩම බෑ. සූත්‍ර ඒව මේව කට පාඩං. හාමුදුරුවරු එක්කත් එල්ලීගෙන යනව වැරදි පෙන්න පෙන්න. දවසක් මූයි මායි හවස් වරුවක හලාවත පැත්තට යද්දි එක පාරම පාර අයිනට වෙන්ඩ වාහනේ නවත්තල ඩිකිය ඇරල මොනවද මගුලක් අරං කැලෑ රොදකට දිව්ව මාත් දැං බලං ඉන්නව මොන හුයන්නක්ද...
  5. ruwanfer

    පහසුවෙන් ලීසිං සමාගමේ ආඩම්බරකාරකම

    ඕක මාචෝ එක එක සේවකයින්ගෙ කාර්යක්ශමතාවය අනුව වෙනස් වෙනව. සම්පූර්න මුදල් ලගවනවනම් දැනට අයිතිකරැ එම ආයතනයෙන්ම වෙනත් ලීසිං ලබාගෙන තියෙනවද ඒව නියමිත ලෙස පවත්වාගෙන යනවද කියන එක විනාඩියක් ඇතුලත චෙක් කරල බලන්ඩ පුලුවන්. ඇපකාරයොත් එහෙම තමා. ගැටලුවක් නැත්තං පැයක් ඇතුලත වාහවයේ පොත සහ පරම අයිති ඉවත් කිරිමේ...
  6. ruwanfer

    ඒ අවුරුදු තොපිට කොහින්දෝ

    අපේ මහප්පගෙ කොල්⁣ො දෙන්න තමා ඒ කාලෙ ඔන්චිල්ලා බඳින්නෙ මුලු ගමටම පදින්ඩ. අපි පොඩියි කියල බලන්නෙ නෑ උන් දානව තල්ලු ටිකක් මුත්රා බොක්ක ඒසී වෙලා යන්ඩ. ආයෙ ලොවෙත් එන්නෑ ඒ කාලෙ නං අම්මප.
  7. ruwanfer

    කුඩු(Heroine) වලට ඇබ්බැහි වෙලා - Heroine Adiccated

    දන්න තරමිං ඕවට ගිහිං ගොඩ ගිය උං අඩුයි බං. එලියට එන්ඩ ඕනෙනිසා පූසො වගේ ඉදල ආපු ගමං ⁣ආයෙ ගහනව. හොඳම වැඩේ තමා සික් එක කැඩෙනකං හොස්පිට්ල් නවත්තල මානසික වෛද්‍යවරයකුට කියල මෝහනය කරල මෙමරියෙන් කේස් එක අයින් කරන එක.
  8. ruwanfer

    Umbe Kambare(Room eke) Photo ekak dapan

    කුක්කු බබෝ කුක්කුවෝ කෝ මේ කුක්කුවා. බලහල්ල අගේට ඉඳල රාහු කාලෙ ටොපිය කෑවනෙ. දැං ඉතිං පස්ස පැත්ත පොලේ ගහගං @2ත් කුඩු වෙලා යන්ඩම:rofl:. සංවේදී අයත් මේකෙ ඉන්න නිසා මගෙ කාමරේ ඒවනං දාන්ඩ බෑ:no:.
  9. ruwanfer

    IV ලෝක යුද්දයට සියල්ල සුදානම්

    අප්පද සොහොනො කොයි කාලෙද තුන්වෙනි ලෝක යුද්දෙ ඉවර උනේ ;). කිව්වත් වගේ චීනෙටම හේත්තුව දාං ඉන්න හින්ද අපිටත් ඉන්දියාවෙ අනුග්‍රහයෙන් සැනසිලි මිසයිලයක්වත් තෑගි කරයිද දන්නෑ.
  10. ruwanfer

    කෙහෙලියගේ පුත් රමිත්ගේ පෙම

    මූ බීවම දොරවල් මාරු වෙන නිසා කෙල්ලට සෑහෙන ප්‍රශ්නයක් වෙනව ඇති.
  11. ruwanfer

    Mad three wheel driver

    දෙයියනේ කියල ටිපර් රාජයෙක්ට සෙට් වෙන්ඩයි තිබ්ඛෙ.:growl:
  12. ruwanfer

    මරාල බද්ද

    යකෝ ඔ්ව දාන්ඩ එපා රවී ලොක්ක දැක්කොත් ඔ්කත් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කොරවයි :D. එල එල
  13. ruwanfer

    -මැද ඉන්න කෙල්ල දැකලා පුරුදුයි වගේ-

    ඔන්න ඉතිං. බැහැපිය ඔය අත් ට්‍රැක්ටරෙං. :D
  14. ruwanfer

    Hard Talk with thanujaka

    පඩ ශෝ නැති අවංක නිහතමානී එඩිතර එලකිරි කොල්ලෙක් තමා. ජය වේවා ලොක්ක අගවිනිසුරු වෙලාම පැන්ෂන් යන්ට ලැඛේවා.
  15. ruwanfer

    best bike tyre

    Aniwa. mamath dala 22000km diwwa.
  16. ruwanfer

    ප්‍රභාකරන්ගේ ඡායාරූපය කැටයම් කර

    ගෙදරට සිරිකත වඩිනව ඇති නේ. හනෙ අම්මේ මුංගෙ ලෝයර් කම මොකටද බං.
  17. ruwanfer

    කෝඳුරු කැවුම් කියන්නේ මොනවද බන්

    PS කෝඳුරු කැවුම කැවුම් බදින විට මුලින් ම බදිනු ලබන කැවුම නූලක ගැට ගසා ගෙපිලේ එල්ලා තබා කැවුම් බදිනු ලැබේ. මෙය කෝඳුරු කැවුම යනුවෙන් හඳුන්වයි copy and paste

    No contents