ශාමින්ද එරංග ලෙස අප අද දකින වේග පන්දු යවන්නා ඔබටත් මතක ඇති. ඔහු SLPL තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයත් දිනාගත්තා. සුළු පිරිසක් පමණක් දන්නා ඔහුගේ ජීවන පුවත අපි මෙලෙස පවසන්නෙමු.
ඔහු උපත ලැබුවේ හලාවත කියන ධීවර ගම්මානයේ. ඒ නිසා අගනුවර ලොකු ලොකු පාසල් වල ක්‍රීඩකයන්ට වගේ නෙවෙයි එරන්ගට...