1. Chathurangaabey

    sanda kaluwara

    ubata sure da mea Kasun Kalhara kiyala... mama nam hithanne naa...:confused:
  2. Chathurangaabey

    sanda kaluwara

    මේකද බන්... iuTmk_8-m2k
  3. Chathurangaabey

    ^ Miss Universe Sri Lanka 2013 [video] ^

    හොදයි පුතේ... පංකාදුයි...
  4. Chathurangaabey

    ..::[අඩුවට ලැප්ටොප් stand එකක් හදමු ]::..

    creative මචං... උබ හදල බැලුවද...
  5. Chathurangaabey

    ඉස්ලාමින්ට ප්‍රශ්නයක්

    මේකේ මෙහෙම එකක් තිබුන.... "It presses the Muslim like a mother holds a child. It presses the Kaafir (infidel) to the extent of crushing them, like the left side bones end up on the right side." මට කියන්න තියෙන්නේ, අනේ හුකේ කියල තමා...:rolleyes::rolleyes:
  6. Chathurangaabey

    කවුද?

    සිරාවට... :shocked: අනේ මන්ද බන්.... එක අතකින් ඕවයින් වෙන්නේ මුළු new generation එකටම කැළලක් වෙන එක...
  7. Chathurangaabey

    කවුද?

    gossip එකේ news එකක් තිබුන ලතා වල්පොලට part එකක් දාපු කෙල්ලෙක් ගැන.... "ස්ටාර් කෙල්ලෙක් " කියල තියෙන්නේ... කවුද දන්නේ නෑ... එකී කියන්න හිටපු සින්දුව ලතා කියල ඒකිට කලින්...:P ඊට පස්සේ එකී ඇහුවලු ඇයි එක කිව්වේ, මම එක කියන්නයි හිටියේ කියල...:angry: පට්ට... කතාව ඇත්තනම් වැඩේ හරි නෑ කියලයි...
  8. Chathurangaabey

    අළුත් මෝටර් බයික් එකක්

    අළුත් මෝටර් බයික් එකක් අළුත් මෝටර් බයික් එකක් ගත්තු කොල්ලෙක් තරුණ ජවයත් හිතට අරගෙන හිටු කියල යනවලු. ගඟක් උඩ ලොකු පාලමක් ගාවදි මෙයා දැක්කලු ලස්සන කෙල්ලෙක් පාලමේ ඇන්ද උඩට නැගල පහල ගඟ දිහා බලාගෙන ඉන්නවා. මෙයා හින්දි චිත්‍රපටියක නළුව වගේ වැඩ දාල බයික් එක නතර කලාලු. ‍කව් බෝයි අස්සයගෙන් බහිනව වගේ...
  9. Chathurangaabey

    What the FcK is this?

    eka aththa... mama original eka baluwe theater eke... I got shocked..
  10. Chathurangaabey

    මල්ලි නම් සනීපෙන්, හැබැයි........?????

    katawa hodai ,habai me wade nam charter ..... 7+ agreed!
  11. Chathurangaabey

    Hiru , ITN & Mihira ( need your Opinion)

    වැඩේනම් වැරදි වගේ... මම නම් ඔය මගුල් බලන්නේ නෑ... එත් මේ artist නම් අහිංසක මිනිහෙක් බන්.... ඒ වගේ එකෙක්ට මේක කරපු එක වැරදි...
  12. Chathurangaabey

    What is the Earphone/Headphone ur currently using?

    i5 original eka mage gawa thynne... kisi gathiyak naa.... kane hitinneth naa ban e magula..
  13. Chathurangaabey

    අන්තිමට ඇඬුවෙ කවද්ද....?

    මේක කියෙව්වම පොඩි දුකක් දැනුන ඇත්තටම... කපුගේ අපේ තාත්තගේ යාළුවෙක්.. මට යන්තම් මතක.... හරි හොදයි... :yes:
  14. Chathurangaabey

    Head light කහ පාට යවන්ඩ

    head light cleaners thiyenawane banz... ekak dala balapan.... 3M lage athi... net eke balapan...
  15. Chathurangaabey

    අපේ එකෙක්ට සිකිලා (18+)

    පට්ට කතාව... එල මචං ඈ....
  16. Chathurangaabey

    බෝතලේ.. මගෙ බෝතලේ!

    ඇයි ද දන්නෑ blue label ගහන්නේ නැත්තේ...:P
  17. Chathurangaabey

    Best underwear for men in sri lanka

    CK hoda... patta...
  18. Chathurangaabey

    Need Few Songz ?

    මමත් හොයනවා බන්.. tube තියෙන ටික තමා මමත් අහන්නේ... මට හිතෙනවා කපුගේගෙ පුතාට වඩා මේකට voice තියෙනවා කියල... උබල මොකෝ කියන්නේ ඒ ගැන...?

    No contents