මෙහෙම දෙයක් තියෙනවා මචං..
"ඕනෙම රටක පවතින නායකත්වයට චෝදනා කරන්න විට අප සතුව ඊට ආදේශකයක් තිබිය යුතුය... එය වත්මන් නායකත්වගේ යහපත් පැතිකඩත් අයහපත් පැතිකඩේ විලොමයත් විය යුතුයි..."
මේක වෙන්නේ නැති හැම තැනකදීම විදේශ බල වේග වලට යටත් වෙන්න වෙනවා...
දැන් එක්කෝ මහින්ද හැදෙන්න ඕනෙ, නැත්නම් ඔය කියපු...