gossip එකේ news එකක් තිබුන ලතා වල්පොලට part එකක් දාපු කෙල්ලෙක් ගැන.... "ස්ටාර් කෙල්ලෙක් " කියල තියෙන්නේ... කවුද දන්නේ නෑ...
එකී කියන්න හිටපු සින්දුව ලතා කියල ඒකිට කලින්...
ඊට පස්සේ එකී ඇහුවලු ඇයි එක කිව්වේ, මම එක කියන්නයි හිටියේ කියල...
පට්ට...
කතාව ඇත්තනම් වැඩේ හරි නෑ කියලයි හිතෙන්නේ...
. ඇත්තද බොරුද දන්නෑ...
එකී කියන්න හිටපු සින්දුව ලතා කියල ඒකිට කලින්...
ඊට පස්සේ එකී ඇහුවලු ඇයි එක කිව්වේ, මම එක කියන්නයි හිටියේ කියල...
පට්ට...කතාව ඇත්තනම් වැඩේ හරි නෑ කියලයි හිතෙන්නේ...
. ඇත්තද බොරුද දන්නෑ...

ehemalu neda