මෙහෙම එකකුත් තියෙනවා... මම canada ගැන නම් දන්නේ නෑ.... එත් USA වල හැම එකාම හොද ජීවිත ගත කරන්නේ නෑ... මෙහෙ උන්ට දැන් jobs නෑ... homeless මිනිස්සු හරියට.... තියෙන එකාට තියෙනවා... නැති එකට නෑ... නමුත් මෙතන වෙනස තියෙන්නේ 40% ක් විතර ප්රමාණයක් කරන කැපවීමෙන් තමා රටම හොද තැනක තියෙන්නේ....
ලංකාවේ...