1. Chathurangaabey

    Old Vs New....

    (1&3) American muscle :love::love::love:
  2. Chathurangaabey

    ඔයගොල්ලොන්ගේ ලේ වල වටිනාකම දන්නවද ?

    මේක මොකක්ද බන් එතකොට? http://en.wikipedia.org/wiki/Hh_antigen_system
  3. Chathurangaabey

    අනේ මෙන්න මේ පොත පුළුවන්නම් හොයලා දෙන්න..ප&#35

    Google book down-loader එකකින් කොර ගන්න බැරිය...
  4. Chathurangaabey

    අත්සන… වෙනස් කරන්න ඕනේ

    මේක තමා හොද මටත් හිතෙන්නේ......
  5. Chathurangaabey

    එලකිරිය කැවෙ අරුණ47 ??/ ඔබම තිරණය කරන්න

    members ල ගැන නම් වැඩිය දන්නේ නෑ... දැන් මේ site එකේ අලුතෙන් එන songs වලින් 10% ක් වත් දන්නේ නෑ... මම 2006 මේකට ආවේ.. දැන් මේක ඒ quality එක නෑ...
  6. Chathurangaabey

    babata Namak oneeeeeeee

    පැතුම් ඔයා.....!!!
  7. Chathurangaabey

    babata Namak oneeeeeeee

    නම නිතර උච්චාරණය වෙන්නවද බන් හැමෝගෙම.... පොඩි කාලේ ඉදල ආදරේට එක එක නම් කියනවා.... ඉස්කෝලේ ගියාම තව ඒවා... ඊලගට campus card....:P
  8. Chathurangaabey

    babata Namak oneeeeeeee

    congratz මචං... නමක් නම් දන්නෑ.... එත් දාන නම කෙටි නමක් දාපං... අකුරු 3 ක... නැත්නම් පොඩි එකා කවදාහරි පිට රටකට ගියදාට උබට බනිවි හොදට....
  9. Chathurangaabey

    PELWATTE MILKPOWDER

    උබල ඔක්කොම පිස්සු යක්කු... මොකටද පිටි කිරි බොන්නේ? ලොකු උන් පිටි කිරි බොන එක කිසිම තේරුමක් නෑ.... පොඩි උන්ට බොන්න තියෙන ඒවා ගැන විතරක් කතා කරපන්. .. මම කියන්නේ අවුරුදු 2 ක් 3 ක් වයස ළමයිනට නම් කිරි බොන්න ඕනෙ ඇති... එත් එතනින් පස්සේ වැඩක් නෑ...
  10. Chathurangaabey

    ### we for us ### අපි වෙනුවෙන් අපි ###

    Mama science grad.... onema scientific journal wala thyna papers, articles mata oya ayata denna puluwan.... $40-$50 ewa.... free....
  11. Chathurangaabey

    ඔරලොසු

    මම දන්නා තරමින් seiko තමා ඕක හදන්නේ... උබ්ගේ site එක බලපන්කො.... technology and product වල ගොඩක් item තියෙනවා බන්.... හිමිට බලපන්... මට අහුවුනොත් දාන්නම්...:D
  12. Chathurangaabey

    ඔරලොසු

    තෝ ඇහුවේ එකට කියන නමනේ... ඕක තමා නම... model එක sample එකක් බන්..... හිටපන්කෝ බලන්න...
  13. Chathurangaabey

    ඔරලොසු

    Thermoelectric Wristwatch
  14. Chathurangaabey

    වේ ප්‍රෝටීන් බීමෙන් අංශභාගෙ හැදේ : Body Building

    I don't trust all of these.... Nutrition is more important than genes, i guess.
  15. Chathurangaabey

    Gayesha akka!

    yako... Mun act karana eke kisi natural gathiyak naa... Saththu wage.... ලිංගික දර්ශන kiyala one ekak dala hariyanawada..... oluwen hithapan....
  16. Chathurangaabey

    Gayesha akka!

    මොකක්ද මේ scene එකෙන් කියන්න හදන්නේ? මුන්ගේ මානසික අසහනයක්ද? අප්පිරියාවේ බෑ.... දැන් මුන් මේක ලෝකේ වටේම පෙන්නාවි.... එතකොට මෙහෙ උන් අහනවා උබලගේ රට මෙහෙමද කියල.... ලැජ්ජාවේ බෑ.....
  17. Chathurangaabey

    ඔබ කලින් මහින්දට චන්දෙ දුන් නමුත් ඊලඟ අවස&#35

    Agreed! මේ poll එකේ vote කරන එකාගේ වයස බලාගන්න පුළුවන් වුනානම් හොදයි... ඇත්තට චන්දෙ නැති උන් මෙතන vote කරලා වැඩක් නෑ කියලයි මට හිතෙන්නේ...
  18. Chathurangaabey

    Mitsubishi Pajero Intercooler -3 Door (HELP) !!!!

    Ministry wala pajero diwwata top position wala inna un use karanne naane.... Just for the department usage. roda 4 yako hathara widiyata karakila wadak thyda wahaneka.... 1985, 1994 angasampurana ewa thynawa..., adatath 4D56 engine brand new ganna puluwan company eken.... may be 15lks...
  19. Chathurangaabey

    Mitsubishi Pajero Intercooler -3 Door (HELP) !!!!

    ane ban... dan owa awurudu 20katath wada wadi..... Gear box ehema charter... okkoma wage political dials patta gahapuwa thiyenne.... Issaraha chassis wam patthen diranawa.... chassis gahuwama paththata adinawa.. Intercooler eke air lines tika block wenawa kochchara haduwath.... Repair walata...
  20. Chathurangaabey

    Mitsubishi Pajero Intercooler -3 Door (HELP) !!!!

    DAn pajero kale iwarai ban... Atha gahannepa.... Leda godawal..... used from the day I born. Barima thana masa 6kata withara kalin deela damma...

    No contents