Milling machine

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    පොඩි හෙල්ප් එකක් ඕනෙ mechanic අයියලාගෙන්....

    මේ පෙන්නලා තියෙන milling machine එකේ drill bit දාන item එක ගලවන්නේ සහ නැවත හයිකරන්නේ කොහොමද? ඔය යටම ඊතලෙන් පෙන්නලා තියෙන එක :confused:.....

    c4mv.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    machine එකේ user manual එක නැද්ද මචන්.....model එක google search පාරක් දාලා පොඩ්ඩක් බලපන්.....assemble කරන විදි‍ය තිබුනොත් ගොඩ......
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    attachment.php
    spindle eke uda kelaware motor eka thiyana hariyen diga stud ekak dala set karala thiyenne mama hithanne .ethanin galawapan
     
    Attachments

    • milling machine-4.jpg
      milling machine-4.jpg
      87.1 KB · Views: 87
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    podi evvage thiyenne oka thread ekata allala neda. samahara evage alen key enawa.
    drill wala nam ehema thread or alen key enawa mama dakala thiye.

    milling machine nam loweth use karala na.
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    spindle eke uda kelaware motor eka thiyana hariyen diga stud ekak dala set karala thiyenne mama hithanne .ethanin galawapan

    නෑ කොල්ලෝ... ඒ type එකේ එකකුත් තියෙනවා... එකට උබ කියන විදිය හරි මචෝ.... මේක ඊට පස්සේ අපු එකක්.... මේක වෙනස්....:confused:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    podi evvage thiyenne oka thread ekata allala neda. samahara evage alen key enawa.
    drill wala nam ehema thread or alen key enawa mama dakala thiye.

    milling machine nam loweth use karala na.

    drill එක හයි වෙන කෑල්ලම මේකේ ගලෝල ගන්න පුළුවන්.... මම ඕක තටමල තටමල හයි කොර ගත්ත.... ගලවන්න බෑ කියහන්කෝ දැන්...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    drill එක හයි වෙන කෑල්ලම මේකේ ගලෝල ගන්න පුළුවන්.... මම ඕක තටමල තටමල හයි කොර ගත්ත.... ගලවන්න බෑ කියහන්කෝ දැන්...

    kiyak unaada ban oya milling machine eka?
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    drill එක හයි වෙන කෑල්ලම මේකේ ගලෝල ගන්න පුළුවන්.... මම ඕක තටමල තටමල හයි කොර ගත්ත.... ගලවන්න බෑ කියහන්කෝ දැන්...

    uba drill chuck eka galewwama eka taper shank ekak da thibune ?
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    kiyak unaada ban oya milling machine eka?

    මගෙ නෙමෙයි බන්... මේ university workshop එකේ තියෙන එකක්... මේකේ stage එක computer control නෙමේ... එකකුත් තියෙනවා.... අපිට අල්ලන්න දෙන්නේ නෑ... එකනම් maxxa...
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ane manda ban hitha ganna amarui ,try ekak deela wade god ganna balanna lankawe kollone . mona university ekeda ban oya machine eka thiyenne?

    mama hithanne okata kiyanne "manual pneumatic spindle drawbar" kiyala... mama us inne ban CA wala.... ape research walata podi podi kali apima hadaganna one ban... kalin thibbe uba pennapu wage machine ekak.... un eka ain karala meka dala... :confused: