1. Chathurangaabey

    චිත්‍රපට_ශාලාවල_පෙම්_අසුන්_ගැලවේ !

    එක ඇත්ත... දැන් බලපන් ඕකට චිත්තරපටි කාරයෝ කෑගහන්නේ නැද්ද කියල.....
  2. Chathurangaabey

    Mayanthi De Silva – hot new photos

    patta gonek da koheda pettah paththe
  3. Chathurangaabey

    කාට හරි පුලුවන්ද තේරුම් කරන්න?? can anyone explain??

    yako... earth eken gihin gihin dawasakata passe bassama dawask gewila iwarane..... onna uba speed of light giyanam wade wenas....
  4. Chathurangaabey

    Online ජීවිතයේ රස කතා

    patta... EK members lage ID mathaka hitinne naa.... (may be my problem) ekagema thread walata rep deela ugema thread walata banala thynawa... Kalekata kalin.... dannam godak inactive wage
  5. Chathurangaabey

    වපරය සහ ඇස්පෙනීමේ ආබද පරම්මරාවට යනවද?

    sirawat.... aneka proposal ne... wena athak balaganin...
  6. Chathurangaabey

    අවා ආවා කොපි නිව්ස් ආවා !!!

    Starbucks eken hari coffee bean eken hari karapu research ekak da danne naa??
  7. Chathurangaabey

    EK 1980s Club (1980-1989)

    මේක උබේද? තමා ගන්න තියෙනවද බන්....
  8. Chathurangaabey

    Google Chromebook use කරන අය ඉන්නවද?

    මම අහල තියෙන්නේ surfing වලට විතරක් හොදයි කියල... දන්නේ නෑ බන්....
  9. Chathurangaabey

    ශ්‍රී ලංකාවේ ප්‍රථම සමලිංගික විවාහය

    තේරුනේ නැ බන්... දැන් මේ කෙල්ලෝ දෙන්නෙක්ද කොල්ලෝ දෙන්නෙක් ද බැදලා තියෙන්නේ? නැත්නම් කෙල්ලෙකුයි කොල්ලෙකුයිද?
  10. Chathurangaabey

    මලකින් මලකට

    she is nice.... hoda playlist ekak thynawa.... http://www.youtube.com/watch?v=K1LRjcflOXA
  11. Chathurangaabey

    Please advice me :(

    ඕකට නීතියෙන් මුකුත් case වෙන්නේ නෑ... උබ කෙල්ලගේ phone number එකත් දුන්නද? ඔකුං උබලව blackmail කරන්න බැරි නෑ.... මම දන්නා උන්ට එහෙම වෙලා තියෙනවා.... ID address වලමද තමා පදිංචි? එහෙනම් පරිස්සමෙන්....... ඔකුං කැරි බල්ලෝ....
  12. Chathurangaabey

    සොරි_ටීචර්

    උබද ලිව්වේ... පට්ටයි ඈ....
  13. Chathurangaabey

    මගේ කෝටි 375ක් මහජන බැංකුවේ තියෙනවා

    උබ ඔච්චර dial එකනම් ඔය සල්ලි ටික swiss bank දාපං... මහජන ලබ්බක් හොයන්නේ? අනික මොන මෝඩය ද බන් UK potluck එකක සල්ලි අයේ ලංකාවට ගේන්නේ...
  14. Chathurangaabey

    සිල්වෙස්ටර් Stallone

    matanam rocky 6ma patta ban.... mu mara dial eka...
  15. Chathurangaabey

    pudumayak..

    වෙන කොල්ලෙක් ගිහින් දීපං.... :lol:
  16. Chathurangaabey

    මගේ කෝටි 375ක් මහජන බැංකුවේ තියෙනවා

    කොටි 400 ක් තියෙන එකෙන් අතේ සතේ නැති අපෙන් බැංකු ගැන අහනවා....

    No contents