1. Kalegana

    Sri Lankan wild brown pussies 😍😍😍

    මෙන්න මේ ආර්ටිකල් එක බලපන්. තවම ලංකවේ වැඩිපුරම ඉන්නේ මේ පුසෝ තමයි .. http://messybeast.com/lostbreed-ceylon.htm ------ Post added on 1763121883
  2. Kalegana

    Youtube Chanel 1k hadwa

    චැනල් එක නම් නියමයි. වීඩියෝ වලට දාල තියන සින්දු ගැන නම් පැහැදීමක් නෑ. උඹ වීඩියෝ එකේ කතා කරලා වගාව ගැන විස්තර කියපන්. පුළුවන් නම් දිග විදියොත් දාපන්.
  3. Kalegana

    එක පාරයි මෑව් කියන්න ඕනෙ

    ඒක සහතික ඇත්ත නේ බන්. කිසි දෙයක් නොකර ඔහේ ගෙදරට වෙලා කකා බිබී ඉන්නව කියන්නේ ඉතින් වෙන මොනවද..
  4. Kalegana

    සන්නා

    සන්නස්ගල කියන්නේ මිත්‍ය දෘෂ්ටිය.. හපෝ පවුකාරයෙක් නේ.
  5. Kalegana

    🎃කෙල්ලෙක් ඇන්ටෙක් අක්කෙක් ටෝක් කරන හැටි🏵️

    ඕවට ටැග කරන්න එපා යකෝ. දැන් ලංකවට එනකොටම අලලා හිරේ දානව..
  6. Kalegana

    ගල් අරක්කු බෝතලයේ ඉතිහාසය...

    හොද විස්තරයක්,
  7. Kalegana

    රොකට් 4ක සල්ලි

    පාලු නැද්ද මු නැතුව. වෙනද හැම දෙකටම පැනගෙන එනවා නේ..
  8. Kalegana

    God Today!

    හම්මෝ යවා ගත්ත මේක බලල...
  9. Kalegana

    රොකට් 4ක සල්ලි

    විබිෂණ මල්ලිට ඇත්තටම මොකද උනේ ...
  10. Kalegana

    Software engineer මිට්ටන්ට

    සොෆ්ට්වෙයා බම්පර්
  11. Kalegana

    ලංකාවේ ජාතික පානය ගැන කරුණු දහයක්

    ඉන්දියාවට ලියපු එකක් වගේ??
  12. Kalegana

    🎃කෙල්ලෙක් ඇන්ටෙක් අක්කෙක් ටෝක් කරන හැටි🏵️

    මෙහෙ කඩ වල කොල්ලෝ විතරයි ඉන්නේ. දැන් මොකද්ද කරන්නේ??
  13. Kalegana

    SINHALA MOVIES

    ඉස්සර එහෙම වැටහුනේ නැ. දැන් වැටෙනවා. අරුගේ වීඩියෝ එකේදී මම දැක්කෙත්. මේ තියෙන්නේ එක. මේක වීඩියෝ එකේ හිටපු ගමන් එක එක තැන්වල වැටෙනවා..
  14. Kalegana

    The Ancient Greeks Who Converted to Buddhism.

    මේ එන්නේ ග්‍රීක් උන්ගෙන් පවත එන ය කියල කියන්නේ..... ඇස් එහෙම නිල, කොළ අමුතු පාටවල් තියෙන්නේ..
  15. Kalegana

    SINHALA MOVIES

    දැන් තිනා සයිට් එකේ වීඩියෝ play වෙනකොට user ID එක තැනින් තැන random වැටෙනවා වීඩියෝ එකේ.
  16. Kalegana

    SINHALA MOVIES

    රිප් කරපු එකාගේ ID එක වීඩියෝ එකේ තියනව. කෙලින්ම නඩුවක්...
  17. Kalegana

    Sri Lankans rank third most unfit in South Asia

    හෙට සිට වැඩට යන්නේ පයින්...
  18. Kalegana

    එක බඩුවකට එක කඩයක්

    මුන් මහා මෝඩ යක්කු.. මුන්ට මෙච්චර බලයක් ලැබිලත්, හොදට මොලේ කල්පනා කරල ප්ලෑන් කරලා සුපිරියට ගේමක් ගහන්න බැරිද.. කරන්නෙම දෙකයි පනහේ වැඩ..
  19. Kalegana

    USA Linux OpenVZ VPS — රු 800 වට්ටමක් සහිතව !

    නදුන් ලස්සන වෙලා..

    No contents