1. Kalegana

    රට ඉන්න අයට දුක හිතෙන ආරංචියක්

    උඹ මොනවද ගෙන්නුවේ??
  2. Kalegana

    රට ඉන්න අයට දුක හිතෙන ආරංචියක්

    මද පෙරදිග ගෙවල් වල වැඩ කරන ගෑනුන්ට ගෙන්න බඩු නැති වෙනවා. මේ ලිස්ට් එකේ තියෙන්නෙම ඒ අය ගෙන දේවල්. ඔය ගෙවල් වලින් අයින් කරන බඩු තමයි ගොඩක් එකතු කරලා ගේන්නේ..
  3. Kalegana

    🔴🔴22 - නාවල (21 - නුගේගොඩින් පසු)💦💦

    නැගිටපල්ලා, නැගිටපල්ලා,
  4. Kalegana

    Cuckold , 3some හරියට තියෙනවා නේ දැන්

    මානසික අසහන කාරයෝ දාන ත්‍රෙඩ්..
  5. Kalegana

    ලංකාව ගැන වාර්තා වැඩසටහන්

    පට්ටම වීඩියෝ ටිකක් ෂෙයාර් කරලා තියනව නේ මේකේ.
  6. Kalegana

    Climbing Documentaries

    ෆ්‍රී සොලෝ නම් බැලුව. තව වෙන documentary කීපයක් බලල තියනවා නම් මතක නෑ.. forums.mvgroup.org එකේ තියනව සුපිරි documentary.. ඉස්සර දවසට පහ හයක් බලනව. @NRTG උඹ ඔකේ රෙජිස්ටර් උනා නේද ඩෝකු බලන්න..
  7. Kalegana

    👁️ දිබ්බ චක්ඛු Telepathy මගේ අත්දැකීම්..

    එක තමයි. නයාට ගැහුවා කියල හිතා ගන්නත් කිව්වා.. එත් මෙහෙම පාලියක් ගන්නවා කියල නම් හිතා ගන්න බැරි උනා මට නම්,.
  8. Kalegana

    👁️ දිබ්බ චක්ඛු Telepathy මගේ අත්දැකීම්..

    එව්වනම් හොද වැඩ නෙවෙයි නේද බන්.
  9. Kalegana

    Sex වලට විතරක් තියෙන සම්බන්ධතාවයක් පටන් ගන්නේ කොහොමද..?

    ගොඩක් එහෙම ඒවා තමයි තියෙන්නේ. මෙහෙ නම් තනිකරම සම්බන්දතා ඒ වගේ ඒවා.. බදින සින් නැත.
  10. Kalegana

    👁️ දිබ්බ චක්ඛු Telepathy මගේ අත්දැකීම්..

    හෙෂණය ඒ උනාට හොද නැති වැඩක් කරා..
  11. Kalegana

    බයියන්ට දැන් සන්නා දෙයියෙක් වෙයි

    දැන් පොරගේ ගොන් පාට් දාන එකක ගොඩක් දුරට අඩු කරගෙන ඉන්නේ. සජිත් දිහා බලල හැදෙනවද කොහෙද.
  12. Kalegana

    👁️ දිබ්බ චක්ඛු Telepathy මගේ අත්දැකීම්..

    වෙන ත්‍රෙඩ් එකක දැකල තමයි මේකට ආවේ... හිතල නෙවෙයි.
  13. Kalegana

    👁️ දිබ්බ චක්ඛු Telepathy මගේ අත්දැකීම්..

    ත්‍රෙඩ් එකේ අන්තිම හරිය නන්දිකඩාල් වගේ බන්.. දරුණු ප්‍රහාර කරගෙන.
  14. Kalegana

    කුන්ඩලීනි භාවනා කරල තියෙන අය එන්න

    අඩේ මාරු බන්. මේක දැක්කේ නෑ නේ මම,,
  15. Kalegana

    Old School Chat Rooms 👀

    සය්ට් එක හැක් වෙලා..
  16. Kalegana

    Earth 12000km

    මේක මතක් උනේ...
  17. Kalegana

    Help Needed ! lost wallet

    බම්ප්

    No contents