1. Kalegana

    SINHALA MOVIES

    මේක ඓන් කරපන් මචන්. අරුට ලෙඩක් වැටෙනවා මේක නිසා.
  2. Kalegana

    මගේ යාලුවෙක්ගෙ YouTube චැනල් එකක්

    ආතල් බන් දෙන්නේ ඔය. ඔහොම කිව්වට මුන් රිපෝට් ගහන්නේ නෑ එහෙම.
  3. Kalegana

    තප්පදෝරු බතල වල රහ ම්ම්ම්

    දන්දින විතරයි අපි දන්නේ..
  4. Kalegana

    𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐓𝐨𝐮𝐫 𝐨𝐟 𝐏𝐚𝐤𝐢𝐬𝐭𝐚𝐧 𝟐𝟎𝟐𝟓 | ODI series and a T20I Tri-Series 🦁🏏

    @Walter White ගහපු පොලේ වැඩ කරලා වගේ. මේකටත් ගහන්නද පොලක් හැදී ගෑවිලම යන්න.
  5. Kalegana

    තඹුත්තේගම දුම්රියපොළ ශක්‍යතා අධ්‍යනයට රුපියල් මිලියන සියයක්....

    හද්ද පිටිසර නිසා වියදම වැඩි ඇති බන්..
  6. Kalegana

    Sex culture eka promote karana office?

    ශිප්... අපේ ඔපිස් එකෙන් ඔය ට්‍රික් එක මට දැම්ම නේ බන්...
  7. Kalegana

    Alhambra palace - Granada - Spain

    මේක ගැන වාර්තාමය වැඩ සටහනක් කලකට පෙර මම Discovery එකේ බලල තියනව.
  8. Kalegana

    රුසියාවේ ගැන්සිය pokrovsk නගරයට ඇතුල් වූ අයුරු

    මේක ඉවර වෙන යුද්දයක් නෙවෙය් වගේ
  9. Kalegana

    ලබන වසරේ සිට වටවලයන්ට ඔලිම්පික් තහනම් කරයි 🥳🎉

    එහෙනම් ලබන පාර මෙන්න මේ @scurvy පොන්නය කාන්තා තරගවලට දාමු.
  10. Kalegana

    බස් ඵකේ සිංදුවේ සද්දේ අඩු කරන්න ගිහින් තව පොඩ්ඩෙන් බස් ඵකේ යන උන්ගෙනුත් කනවා..😆

    ඩ්‍රයිවර්ටයි කොන්දටයි ෆුල් ගැම්ම. අරුන්ගෙන් සල්ලි අරගෙනත් නෑ බස් එකේ යනවට..
  11. Kalegana

    ලබන වසරේ සිට වටවලයන්ට ඔලිම්පික් තහනම් කරයි 🥳🎉

    ඔලිම්පික් කමිටු පොන්නයෝන්ට දැන්ද ඕක තේරිලා තියෙන්නේ...
  12. Kalegana

    ලංකාවෙ එව්න්ගෙන් අඩුගානෙ 3000-3500වත් ගන්න ඕන

    ආසාවට රේල් පාරේ යන උන්ටත් ටිකට් කදාවිද ඒ පාර..
  13. Kalegana

    43 million books and 98 million articles. Read freely and join us in building a more enlightened future.

    එක නම් වටිනවා... එත් දැන් පොත් කියවන්නේ නැ
  14. Kalegana

    විවහා සහතික

    අද බැදලද කොහෙද බන්..
  15. Kalegana

    විවහා සහතික

    ඇයි බන් බැදලා අවුරුදු 5ක් 10 යනකොට අඩන්වනේ හය්යෝ බැඳ එක අපරාදේ කියල.
  16. Kalegana

    Official method for creating a local account in Windows 11 Pro

    ඊයේ එකෙක් ලැපක් ගෙනල්ල, එකේ මම මගේ වින්ඩෝස් අකුන්ට් එකෙන් සෙට් අප් කරලා, ඊට පස්සේ ලෝකල් අකවුන්ට් එකක් හදල මගේ අකුන්ට් එක ඩිලීට් කරා.
  17. Kalegana

    විවහා සහතික

    යාලුවට උදවු කරන්න.. පස්සේ පසුතැවුනට අවුලක් නැ.

    No contents