:lol::lol::lol::lol::lol::lol:
ටෙස්ටස්ටෙරෝන් මම දන්නේ නැහැ, හැබැයි ටෙස්ටිකල්ස් නම් තිබුන මතකයි...
මම ගෑනු ළමයෙක් නෙවි බොලේ මම කොල්ලෙක්....:eek:
මොකක් ශි මේල්.. ජීමේල් නම් තියෙනවා... ඔහොම එකක් මගේ නැහැ...
අරකයි වට්ටක්ක පලු දෙකයි ඇරුනම වෙන මොකුත් මගේ නැහැනේ... ඉතිං කොහොමද ද්විලිංගික වෙන්නේ...