☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    @Labu ayye, oyaage vm disabled enisa reply karanna ba, man danne na thiyeyda nadda kiyala.
    Kimbul ayyage repeat show ekak yana kathaawakuth thibba, danna kenek kiyanno ada radio show eka thiyenavada kiyala :)
    ඒ පිළිබදව ගරු ජීටීආර්ඉසෙඩ් මැතිදුන් ගෙන් විමසන ලදුව, එතුමන් එය හොද යෝජනාවක් නොවන ලෙස ප්‍රතික්ෂේප කල බව කරුණාවෙන් සළකන්න.

    පරණ ප්‍රෝග්‍රෑම් ඉල්ලලා එතුමන්ට පෙත්සමක් අස්සන් කරල යවන්න.....
    සලකලා බලයි!
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    විල් තෙරට අලුත් ගායක/ගායිකාවක් ගේ සිංදුවක් තෝර ගන්න මේ වෙනකං සිංදු 65ක් බැලුවා. එකක් වත් නෑ හරි හමං ඒව. මෙන්න මේකම විතරයි වැදුනේ

    මේකේ ටැග් නැති කොලිටි වර්ෂන් එකක් හොයල දීපල්ලා!

    අඩේ පට්ට කෑල්ලක්නෙ...
    හරියට මාළු කෑල්ලක් වගේ...
    සෙට් කොරගන්න බැරි වෙයිද මට...
    වීඩියෝ ඒක බැලුවේ නැහැ... ඩේට මදි..

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඒ පිළිබදව ගරු ජීටීආර්ඉසෙඩ් මැතිදුන් ගෙන් විමසන ලදුව, එතුමන් එය හොද යෝජනාවක් නොවන ලෙස ප්‍රතික්ෂේප කල බව කරුණාවෙන් සළකන්න.

    පරණ ප්‍රෝග්‍රෑම් ඉල්ලලා එතුමන්ට පෙත්සමක් අස්සන් කරල යවන්න.....
    සලකලා බලයි!

    සත 50යි පෙත්සම්.. සත 50යි...
    ගන්න දාන්න, ගන්න දාන්න....
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    විල් තෙරට අලුත් ගායක/ගායිකාවක් ගේ සිංදුවක් තෝර ගන්න මේ වෙනකං සිංදු 65ක් බැලුවා. එකක් වත් නෑ හරි හමං ඒව. මෙන්න මේකම විතරයි වැදුනේ
    මේකේ ටැග් නැති කොලිටි වර්ෂන් එකක් හොයල දීපල්ලා!

    :dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නෝනාවරුනි මහත්වරුණි...
    නෝනාවරු නැති මහත්වරුනි...
    මහත්වරු නැති නෝනාවරුනි...
    නෝනාවරු එකාට වඩා ඇති මහත්වරුනි....
    මහත්වරු එකාට වඩා ඇති නෝනාවරුණි....
    දරුවනි දැරියනි...
    දෙකටම නැති එවුනි....
    සොහොයුරනි සොහොයුරියනි....
    අද දවසේ වැඩ කටයුතු අහවරව නිදාගන්න හදන්නේ හෙට ගොඩක් වැඩ තියෙන දවසක් නිසා...
    ඔබ සියලු දෙනාට සුවබර ආතල්බර නින්දක් ලැබේවා....
    ගුඩ් නයිට්.. සුභ රාත්‍රියක්...

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නෝනාවරුනි මහත්වරුණි...
    නෝනාවරු නැති මහත්වරුනි...
    මහත්වරු නැති නෝනාවරුනි...
    නෝනාවරු එකාට වඩා ඇති මහත්වරුනි....
    මහත්වරු එකාට වඩා ඇති නෝනාවරුණි....
    දරුවනි දැරියනි...
    දෙකටම නැති එවුනි....
    සොහොයුරනි සොහොයුරියනි....
    අද දවසේ වැඩ කටයුතු අහවරව නිදාගන්න හදන්නේ හෙට ගොඩක් වැඩ තියෙන දවසක් නිසා...
    ඔබ සියලු දෙනාට සුවබර ආතල්බර නින්දක් ලැබේවා....
    ගුඩ් නයිට්.. සුභ රාත්‍රියක්...

    GN.. :)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ගුඩ් නයිට්.. සුභ රාත්‍රියක්...:D:D
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    විල් තෙරට අලුත් ගායක/ගායිකාවක් ගේ සිංදුවක් තෝර ගන්න මේ වෙනකං සිංදු 65ක් බැලුවා. එකක් වත් නෑ හරි හමං ඒව. මෙන්න මේකම විතරයි වැදුනේ

    මේකේ ටැග් නැති කොලිටි වර්ෂන් එකක් හොයල දීපල්ලා!

    අන්තර්ජන්ජාලය ස්ලෝ වී ඇත :(:(
    ටැග් කිව්වේ :eek::eek:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    oke meda tag ekak play wenawa. e-tunes.lk kiyala. ewa nethi mp3 ekak oone.
    wena site tag tiyana ewa radio eken daana tahanam apita!

    ටැග් එක කපල එතෙන්ට ඒ වගේ කැල්ලක් දාල එඩිට් කරොත් වැඩේ අවුල් යයිද :eek::eek:
    සින්දුවනම් අවුලක් නැතිවෙන්න කරන පුළුවන් වෙයි සමහරවිට එත් නීතිමය ගැටළුවක් එයිද දන්නේ නෑ :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ටැග් එක කපල එතෙන්ට ඒ වගේ කැල්ලක් දාල එඩිට් කරොත් වැඩේ අවුල් යයිද :eek::eek:
    සින්දුවනම් අවුලක් නැතිවෙන්න කරන පුළුවන් වෙයි සමහරවිට එත් නීතිමය ගැටළුවක් එයිද දන්නේ නෑ :sorry:

    අඩෝ චතුරංග එකා.
     
    Status
    Not open for further replies.