ඔන්න ඉතින් එකෝමත් එක කාලෙක මට අවුරුදු 23දී තමයි මේ සීන් එක උනේ...
ලොඩ්ස්ටර් එකේ වැඩට යද්දී මෙඩිකල් එකෙන් පාස් වෙන්න ඕන...
අනිත් විභාග වලින් පාස් උනාට මදි ඒක ෆේල් උනොතින්....
අපේ සෙට් එකේ 40ක් විතර හිටියා...
උන් ගොඩක් දෙනෙක්ව මෙඩිකල් කලේ ෆැක්ටරි එකෙදිමයි...
මාව කරුමෙට සෙට් උනේ හොස්පිටල් එකේ...