1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කෝ තොපි, මාව දාන්න ලිඳක් කපනවද...
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අන්න මචං උඹේ වෝල් එකේ කතාව දැම්ම... කියවන කෙනෙක්ට කියවන්න... ඒ මගුලේ වචන 1000කට වඩා බරිලුනේ බං... මම ගොඩක් එවුව මැකුව... මරිසි වැඩ 2 ත්‍රෙඩ් එකේ දාන්නම්...
  3. labu gediya

    අපි ලොඩ්ස්ටර් වැඩ කරද්දී මෙඩිකල් එකක් තියල ගත්තේ.... ඉතින් ගොඩක් එවුන් මෙඩිකල් කලේ ෆැක්ටරි එකේ...

    අපි ලොඩ්ස්ටර් වැඩ කරද්දී මෙඩිකල් එකක් තියල ගත්තේ.... ඉතින් ගොඩක් එවුන් මෙඩිකල් කලේ ෆැක්ටරි එකේ මෙඩිකල් ඔෆිස් එකේදී... ඒත් මම සෙට් උනේ හොස්පිටල් එකේ... තුවාය විතරයි අඳින්න ඕන... පපුවේ මහන්සිය ඉඳල සේරම බැලුව ලේඩි ඩොකෙක් හිටියේ... කරුමෙට නර්ස්ලා දෙන්නත් ගෑනු... අන්තිමට කිවුව තුවාය ගලවල එන්න කියල...
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කලින් දවසක වගේ උඹේ වෝල් එකේම දාන්නම් ඕන කෙනෙක්ට කියවන්න එහෙනම්...:)
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මොන සිල් ද බං.. මම අදත් වැඩ... දැනුයි වැඩ ඉවර උනේ... හෙට හවස වෙනකන් මම ඔෆිස් එකේ ඉන්නේ.. නයිට් එක මම විතරයි... නයිට් එකේ වැඩ ඉවර වෙලා ආවේ...:rofl:
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    marisi wada thred eka bump karapanko, mama ekata dannam.... methana nangilath innawane..
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    medical test ekakata gihin wechcha nondiyak mathak una ban... eth eka methana daanna baha.. umbata pm ekak ewannam...
  8. labu gediya

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔයාගේ මහන්සියට 9කිං රේප් කළා....
  9. labu gediya

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හෙටත් වැඩ... අනිද්දා හවස් වෙනකන්... මම නිදියන්න යනවා... තැන්ක්ස් මල්ලි සින්දු දෙකට... ගුඩ් නයිට් අක්කල නංගිලා අයියල මල්ලිලා සියලු දෙනාටම... බුදු සරණයි...
  10. labu gediya

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හොයල දාන්නම්... වැඩ වැඩි මේ දවස් වල
  11. labu gediya

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේක් අප් එක්කද, නැතිවද
  12. labu gediya

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කරාබුනැටි කොළ ටිකක් කඩල දෙන්න මිරිස් වගේ තමයි... ගුනයිනේ....
  13. labu gediya

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කොච්චි දෙන්න බැරිද...
  14. labu gediya

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    හරක් මස් උනත් කනවට වඩා.. කටුනේ සුප් හදන්නේ...
  15. labu gediya

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    එතකොට ඉස්සාගේ ඔලුවද, පස්ස පැත්තද වඩේට දාන්නේ..:growl:
  16. labu gediya

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොකද බං පත්තු වෙද්දී ඌ දුවන්නේ හතර වටේ...
  17. labu gediya

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    බොන්න සිද්ධාලේප අසමෝදගම්...
  18. labu gediya

    2015 Nov - 24 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මරු ෆන් ඇතිනේ.. පොර හිනා වේවි වඩේ කරන්නේ...

    No contents