marisi wada thred eka bump karapanko, mama ekata dannam.... methana nangilath innawane..
මෙන්න මේක ඔප හලන්න සිල් රෙද්ද පිටින් ගෙදර ඇවිත්

marisi wada thred eka bump karapanko, mama ekata dannam.... methana nangilath innawane..

මෙන්න මේක ඔප හලන්න සිල් රෙද්ද පිටින් ගෙදර ඇවිත්![]()

එක programe එකක්ලු නේද?
හජ්ජෝ කවුද බන් දන්නේ?![]()
වැඩේ නැගල යනවා වාගේලස්සන theme එක

මොන සිල් ද බං.. මම අදත් වැඩ... දැනුයි වැඩ ඉවර උනේ...
හෙට හවස වෙනකන් මම ඔෆිස් එකේ ඉන්නේ..
නයිට් එක මම විතරයි...
නයිට් එකේ වැඩ ඉවර වෙලා ආවේ...
ඔව් බං... බලන්න විදියක් නෑ නේ අදත් වැඩ නිසා
කලින් දවසක වගේ උඹේ වෝල් එකේම දාන්නම් ඕන කෙනෙක්ට කියවන්න එහෙනම්...![]()
පෝය දවසේ?උබ ෂොප් එකක් නේද බන් කරන්නේ?අදත් වැඩද?

හොද හොදා බන්
වපුරන තරමට තම අස්වැන්න
කෝ තොපි, මාව දාන්න ලිඳක් කපනවද...

උබව දාන්න වෙන්නේ නළ ළිඳකට තමා![]()
අරුගේ වෝල් එකට දාපු කතාව කියෙවුවද.... මරිසි වැඩ 2 ලින්ක් එක දියන් මචං... එතන කතාව දාන්නම්... මගේ ළඟ නැහැනේ... කාලෙකින් බම්ප් වෙලා නැති නිසා හොයන්න අමාරුයි...

පොඩ්ඩක් හිටපන් බලන්න... කියවපු කාලයක් මතක නෑ![]()
http://www.elakiri.com/forum/member.php?u=293474
මේකේ තියෙනවා මම අරූට දාපු වී එම් එක.. ඒකත් බලහන් ඉන්න ගමන්...



... 
කැත සිද්දිය බං...
මං තාම මෙඩිකල් එකකට ගිහින් නෑ කියපංකෝ...
ඩ්රයිවින් ලයිසන් එක ගද්දි ලර්නස් එකේ බුවා රු500ක් අරන් මෙඩිකල් එකක් හදලම ගෙනත් දුන්නා![]()