1. wca

    ඉරාන ජනාධිපති ශ්‍රී ලංකාවට, මොසාඩ් එක ලංකාවේදීම ගේම දෙයි ද? ඇමරිකාව ගුගුලයි.

    මොකක්වත් වෙන්නේ නෑ මේකේ මැරෙන්නේ නැතුව හිටපල්ලා දවල් හීන දකින්නේ නැතුව . ලංකාවේ හිගන හැත්ත වගේ හිතුවද අනෙක් රටවල් වල නායකයෝ කිසිම ආරක්ෂාවක් නැතුව රට රටවල් වලට යන්න .ඔන්න උන් සපෝට් කරන සිරියාව (හරිද මන්ද ) වගේ යන්න තමයි යන්න බයවෙන්න ඕනේ එතකොට නම් අනිවාර්යෙන් අනෙක් උන් කෙලිනවා .
  2. wca

    ඇයි බං මසට සත්තු මරණ තැන්වල....

    එහෙම එක එක කෙමිකල් විදලා කෑමට ගන්න සත්තු මරන්න නීතියෙන් තහනම් නේද ? පිටරටත් ඔය ක්‍රමේටම නේද මරන්නේ .මෙහෙ උන් පිහි වලින් කපල කොටලා මරනවා පිටරට ඕකම මැෂිමට සෙට් කරලා කරනවා
  3. wca

    රනිල්ගේ ජය නීයතයිලු-අනුරට සියයට තුනයිලු

    මූ නම් මරු එකෙක්
  4. wca

    සූරියකන්ද සමූහ මිනීවල..

    මේවත් පෙරහැර කාලෙට අලින්ට එන කරුනාව වගේ තමයි චන්දෙ එනකොට 88/89 මතක් වෙනවා.ඒක පෙන්නල බලේට ආපු උන් ඒ ගැන විදිමත් පරීක්ෂණ යක් කරල මෙවට සම්බන්ධ උන් ට දඩුවම කරන්න වගේ වගක් නෑ.
  5. wca

    TAX සම්බන්ධ ගැටළුවක් කොල්ල නේ

    ඔයා ගොඩක් IT පින් වැඩ කරනවනේ කිකන් කරලා ඒකහින්ද ඕක අනුමත පුණ්‍ය ආයතනයක් කරපන් එතකොට tax ගෙවන්න ඕනේ නෑ (ජෝක් එකක් කලේ හොදේ )
  6. wca

    කච්චතිව් දූපත යළි ලබා ගැනීමට තමිල්නාඩුව ජාත්‍යන්තර අධිකරණයට!

    රට බේරගන්න අන්තිම අවස්ථාවක් උදාකරගන්න වගේ හදන්නේ
  7. wca

    හර්ෂ ද සිල්වා ගෙන් NPP එකට ප්‍රහාරයක්

    3% ට මෙච්චර කියවන්නේ ඇයි බන් මුන්
  8. wca

    කොලබ ඉදන් පොළොන්නරුවේ යනගමන් බලන්න පුළුවන් තැන්

    ඉස්සෙල්ලම හොරගොල්ල වලව්ව , බණ්ඩාරණායක උන්නැහැ සහ උන්දැගේ බිරිදාගේ ඉස්මරකය වැද ගෙනම යන්න පුළුවන් ඕනෙනම් උන්ගේ තාත්තගේ හෙනගහන තැනත් ඕනෙනම් බලන්න පුළුවන්
  9. wca

    ඊශ්‍රායල ට වට පෝරියල් එකක් තාම නැත්තේ මොකද?

    ඕක නෙවෙ හොදම එක ඊයේ පෙරේද දැක්ක යුක්රෙනේ උන්ට හදිස්සියේ වත් ට්‍රම්ප් කාරය අවොත් ඌ සල්ලි යුද්ධ වලට දෙන්නේ නැති හින්ද රෂියන් උන් එක්ක ගහන්න අවරුදු 5ටම ට්‍රම්ප් කාරයයනකල් ඕනේ යුධ බජට් එකක් දෙන්න යනවලු නේටෝ රටවල් එකතුවෙලා සිරි වෙන ගානක් යකෝ කිව්වා හැටියට ගාන මතක නෑ
  10. wca

    Best Paid or Free VPN

    Windows machine ekak nam Mcafee total protection ekath ekka VPN eka enawa.matanam awlak wela naa .full spped ena VPN naa neda
  11. wca

    ATM ළග හොරු

    ගොඩක් උන්ගේ හොර හිත tax වලට බයේ .
  12. wca

    JVP එක රට ලේ විලක් කරන්න හදන plan එකක්දමේ ?

    දේශපාලන වාසියට ඡන්ද පැවැත්වීම නතර කළයුතුයි...
  13. wca

    ♦️මේ පේජ් එකේ විකුනන්නේ ඇත්තටම ද බන්

    රු 7000 ට මේකක් තියා රෝදයක් ගන්න පුළුවන් වෙන තැනක් තියෙනවද ? තඩ ෆේක් එකක්
  14. wca

    ලංකාවේ සල්ලිකාරයෝ වෙනස්වෙලා ..

    හොමගමත් ඊයේ හවස ඔය ඉස්ටිකරේ ගැහුවා
  15. wca

    කොහුවල Flyover ඉදිකිරීම් යලි ඇරඹේ. මාස 3කින් වැඩ අවසන්

    මේකනම් මහා පුන්‍යකර්මයක් - දේශීය කොන්ත්‍රාත් සමාගමේ අරමුදල් මත ඉදිකර අවසන් කිරීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.
  16. wca

    උබට තියන ස්කිල්ස් මොනවද?

    මොකක් හරි සබ්ජෙට් එකකට ආස වෙලා ඒක ඉගෙනගන්න ඕනේ කියල මුළු youtube එකේ වීඩිඕ ඔක්කොම download කරන එක තමයි .අන්තිමට ඉගෙනගත්තු ලබ්බකුත් නෑ ඩේට ටිකට කෙල උණු එක විතරයි .පස්සේ හිතෙනවා ඒ data ටිකෙන් වැලක් බැලුවනම් ඉවරයි කියල
  17. wca

    හෙට සිට 1-5 ශ්‍රේණිවල සියලු‍ දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් - රජය වැය කරන මුදල බිලියන 16

    ඕකට වෙනකරපු වය ශීර්ෂය පෙන්නපල්ලකෝ දැකපු එකෙක් .ඕක WHO එකෙන් කරන්නේ දැනටමත් ගොඩක් ඉස්කෝලවල ඕක දෙනවා . හාල් දෙන්න හිගා කාපු එකෙක් කියන ඒවා විශ්වාස කරනවද ?
  18. wca

    ඔප්පු ගැටළුවක්

    ගෙදර ප්‍රාණ බුක්තිය තියාගෙන ඉඩම දරුවෙකුට ලිව්වොත් ආයේ ඒක මොකක් හරි හේතුවක් දාල ඒ ඔප්පුව කැන්සල් කරලා දාන්න පුලුවන්ද එයාට ?
  19. wca

    රාජ්‍ය සේවකයෝ

    ඔයාට ඕනේ රාජ්‍ය සේවය හදන්න වගේ අදහසක් නම් ඕක හොදයි .වැඩක් කරගන්න ඕනේ කෙරෙන්නේ නැත්නම් පගාවක් ඉල්ලනවානම් අල්ලස් එකට අල්ලලා දෙන්න හබැයි ඔයාගේ වැඩේ කෙරෙයිද දන්නේ නෑ ආයේ. ඒක හින්ද වැඩක් කරගන්න තියෙනවනම් කියක් හරි දීල මේ මුතු අටේ වැඩේ කරගන්න එක තමයි හොදම වැඩේ
  20. wca

    දොස්තර හිඟය ඉවරයි, ටොයිලට් හෝදන්න ගිය අය ආපහු ඇවිත් 😄

    මේ හුත්තේ විඩිඔ එක නොදම්මනම් හොදයි යකෝ මාර ඇඩ් තොගයක්

    No contents