Forex Free Signal. වරෙන් ඇතුලට කරන උන්.

owlX

Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    අඩෝ මාර ඩමියක් කෑවේ මේ රෙද්දෙන් මං signal අරන් කරලා $369 losee :angry::angry:
    හොද වෙලාවට trail :dull:
    උඹට මේකෙන් හරි ගියාද බං. :angry::angry::angry::angry:
     

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    අඩෝ මාර ඩමියක් කෑවේ මේ රෙද්දෙන් මං signal අරන් කරලා $369 losee :angry::angry:
    හොද වෙලාවට trail :dull:
    උඹට මේකෙන් හරි ගියාද බං. :angry::angry::angry::angry:

    මොන currency pair එකද උබ trade කලේ :dull::dull:
     

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    EKANE MACHO MAMA KIWWE. EUR/USD SIGNAL EKA VARADI KIYALA.

    ගොඩ උන් දැන් EUR/USD sell දාලා ඉන්නේ එක පාරට යටට එයි කියලා මටත් නං හිතෙන්නේ නැහැ තමා :dull: සුවර් නෑ ඉතින් :dull::baffled:
     
    Last edited:

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    උබ lot size කියද දැම්මේ ? මම EUR/USD නං දැම්මේ නැහැ! NZD/USD එකෙන් 207 pips ගත්තා!

    උඩෝ ඔහොම Profit එන්න අඩුම 1000-5000 ක් $ වගේ තියෙන්න ඕනනේ :baffled: