1. urajdrlk

    මේ පකේ ලර්නර්ස් ගුරුබල්ලන්ට කරන්න දෙයක් ඇත්තෙම නැද්ද මේ රටේ ?

    තමන්ගෙ වාහනේකින් පුරුදු වෙලා ගියහම ඕකුන්ගේ ගෑස් බලන්න ඕන නෑ......!!
  2. urajdrlk

    විදුලි බිල මනින එකා කියන්නෙවත් නැතිව ගෙට පනිනවා

    එහෙම එන්න පුලුවන්. සාමාන්්‍යෙන් ගේට් එකක් තියෙනව නම් තට්ටු කරල / බෙල් කරල එන්නෙ. බල්ලො එහෙම ඉන්නව නම් එන්නෙ නෑ..... ගූ බයයි. ලෙහෙසිම දේ මීටර් ඔක්කොම (වතුර, ලයිට්) තාප්පෙට දාපන්...... මතක ඇතුව තැපැල් පෙට්ටියකුත් හයි කරහන්. නැත්නම් කොහෙටද බිල දාල යන්නේ.....!!
  3. urajdrlk

    Drive කරද්දී නිදිමත එනවද?

    එහෙම එන වෙලාවල් තියෙනවා..... සිංදුවක් සද්දෙට දාගෙන ගිහින් බලනවා..... ඒත් බැරි නම්, අයින් කරලා, දොරවල් ටික ලොක් කරලා, නිදාගන්නවා. සරලයි.
  4. urajdrlk

    Hutch No එකක් බිස්නස් එකට අවුල් ද

    සිරාවට.... හච් ආව කාලේ ගත්ත සුපිරි නම්බර් එකක් තියෙනවා..... එත් බිස්නස් එකකට දාන්න බෑ...... මිනිස්සු හොරයි කෝල් එකක් ගන්නවත්......!!
  5. urajdrlk

    Laptop screen price 30pin 40 pin

    හොද ස්ක්‍රීන් එකක් නම් පට්ට ගණන්....... ලෝ කොලිටි ස්ක්‍රීන් නම් 3000/= ටත් තියෙනව......!!
  6. urajdrlk

    Questions Verification code Required

    Contact GTRZ
  7. urajdrlk

    Ow Ow

    Ow Ow
  8. urajdrlk

    ගෙයක් හදද්දි බට දාන්න

    ස්ලැබ් එකේ බට දානකොට ලගම හිටපන්..... හැම සෙක්ශන් එකකම, ස්ලැබ් එකට නැගල, ෆොටෝ ගහගනින්...... බාස් කියයි..... ඕන් නෑ මහත්තය මට මතකයි බට දාපු හැටි කියල...... ඒ උනාට කමක් නෑ..... ෆොටෝ ගහගනින්..... අත්දැකීමෙන් කියන්නෙ..... වයර් අදින දවස් වෙනකොට, බාස්ට මෙලෝ දෙයක් මතක නෑ......!!
  9. urajdrlk

    උඹලා කොච්චර ණයද ?

    ගාන කිව්වොත් අනිත් උන් බය වෙනවා......!!
  10. urajdrlk

    Leasing Rate 12% dn

    කොහෙන්ද දැන් ඔය ලීසින් දෙන්නේ.....?? ගැරන්ටර්ස් ල නම් ඉල්ලන්න එපා. මොකද අපි වාහනෙත් පොත් ඔය කම්පැණි නමට තියෙද්දි..... මොන එහෙකටද ගෑරන්ටර්ල.....!!
  11. urajdrlk

    i3 i7 thiyenawa. call ekak diyan free welawaka.

    i3 i7 thiyenawa. call ekak diyan free welawaka.
  12. urajdrlk

    home wireing ekata

    පැනල් ලයිට් ගන්නවා නම්, හොද එකක් බලල ගන්න. කොටුව්වෙ චයිනීස් නම් ගන්න එපා. සල්ලි අතේ නොතිබ්බ නිසා චයිනීස් ගත්තා...... අපෝ මල ජරාව. මාස දෙකක් ඇතුලත ලයිට් හතරක් පිච්චුනා.
  13. urajdrlk

    ekak wage. Call ekak diyan welawaka. limited stock. 3yrs warranty

    ekak wage. Call ekak diyan welawaka. limited stock. 3yrs warranty
  14. urajdrlk

    Dell laptop එක කෙලවෙලා..

    වොරන්ටි තියෙන නිසා අත ගහන්න යන්න එපා..... හීට්න් අවුලක් තියෙනවා වගේ.....රැම් එකෙන් එන කේස් එකක් වෙන්නත් පුලුවන්.....!!

    No contents