මූ මේක ජෝක් ඒකට දැම්මද මන්ද ඒ්ත් හැමතැනම ෂෙයා වෙනවා. හැමෝම විෂ් කරනවා. හැබැයි ජෝක් ඒකක් උනත් නොවුනත් මේක හොද මෝටිවේෂන් ඒකක් විදියට ගනිල්ලා. උඹලත් ට්‍රයි කරපල්ලා බැරි නෑ.ඒ්කයි මෙතන දැම්මෙ.
" Alevel fail නම් මොනාද කරන්න පුලුවන් කියලා ඇහුවා!
පියන් රස්සාවට තමයි යන්න වෙන්නෙ කියලා කියපු අයත් නැතුවාම නොවෙයි!
1000ක් try කරා එකක් හරි ගියා! 
ජිවිතේ පලවෙනි වතාවට නැගපු BMW එක!
දානවද නැද්ද කියලා හිත හිත ඉදලා, කමක් නෑ දාමු කියලා හිතුවා. "