Hutch No එකක් බිස්නස් එකට අවුල් ද

Joel1

Member
Jun 23, 2017
27
2
3
Hutch 072 No එකක් බිස්නස් එකට අවුල් ද ?

කලින් 077 එකක් Use කලේ Customers ලා Dialog එකක් ඉල්ලනවා ඕක හිටපු ගමන් වැඩ නැති උනොත් කියලා. ඒ අය කියනවා මට Oder එන එකක් නෑ කියලා ඕක දාගෙන ඉදලා එහෙම වෙයිද ?

තව මොනවා හරි අවුල් තියෙනවා නම් කියන්න
 
Last edited:

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Market eke wadima subcribersla inna ekak gattama hodai ban. Dialog mobitel one kenek gawa tiyenawa. Itin un ubata gaddi 2parak hithanne na cost eka ganat
     
    • Love
    Reactions: Joel1

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,126
    3,555
    113
    46
    Buttala
    හච්, එටිසලාට්, එයාටෙල් වගේ අංකයක් තිබුනම හිතට දැනෙන්නෙ නිකන් ඇන්න - පැන්න වගේ හැඟීමක්... පාරක් පාරක් ගානේ, බොක්කුවක් බෝක්කුවක් ගානේ සිම් බෙදන්න ගියාම ඔහොම වෙනවා
     
    Joel1

    Member
    Jun 23, 2017
    27
    2
    3
    අවුලක් නෑ. හැබැයි හුඟක් අය බලාපොරොත්තු වෙනවා dialog/mobitel එකක් තියෙයි කියලා.

    ඒ කියන්නේ Land Number අවුල් නේද ?

    thank you

    Market eke wadima subcribersla inna ekak gattama hodai ban. Dialog mobitel one kenek gawa tiyenawa. Itin un ubata gaddi 2parak hithanne na cost eka ganat

    ow nada machan kalin dialog use kare aya dialog ma danawa ehanm

    පට්ට අවුල්

    e mokda machan ?

    හච්, එටිසලාට්, එයාටෙල් වගේ අංකයක් තිබුනම හිතට දැනෙන්නෙ නිකන් ඇන්න - පැන්න වගේ හැඟීමක්... පාරක් පාරක් ගානේ, බොක්කුවක් බෝක්කුවක් ගානේ සිම් බෙදන්න ගියාම ඔහොම වෙනවා

    ganna epa ban dialog or mobitel ganna hutch airtel mal sim ban

    ela machan

    ඔව් මට කෙනක් කිව්වා තත්වයක් එන්නේ නෑ කියලා ඕවා Use කරලා උබේ කතාව ඇහුවා ම මට එක හිතෙනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,161
    12,709
    113
    38
    Denawa ban ona ekaka communication nemei dialog ekakata gihin ganin gihin 777 ekak one keyapan denawa

    මචන් දන්නේ නැති නිසා අහන්නේ ඔකේ තියෙන විශේතත්වය මොකක් ද ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    හච්, එටිසලාට්, එයාටෙල් වගේ අංකයක් තිබුනම හිතට දැනෙන්නෙ නිකන් ඇන්න - පැන්න වගේ හැඟීමක්... පාරක් පාරක් ගානේ, බොක්කුවක් බෝක්කුවක් ගානේ සිම් බෙදන්න ගියාම ඔහොම වෙනවා

    සිරාවට.... හච් ආව කාලේ ගත්ත සුපිරි නම්බර් එකක් තියෙනවා..... එත් බිස්නස් එකකට දාන්න බෑ...... මිනිස්සු හොරයි කෝල් එකක් ගන්නවත්......!!
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    තත්වය ගැන කතාව පැත්තකින් තියමු .
    මම dialog mobitel ඩුවල් සිම් දාගෙන දෙකේම outgoing free කරන් ඉන්නෙ. එතකොට මම හරි කැමති මම කෝල් කරන උන් ගාවත් ඔය ජාති දෙකේ නොම්මර තියෙනවා නම්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මෙහෙම හිතපන්.... ඩයලොග් සිම් එකක් නම් තියෙන්නෙ උඹට මේ ත්‍රෙඩ් එක දාන්නවත් ඕනි වෙන්නෙ නෑ.