1. urajdrlk

    දෙරණ කාලිගේ පැණි හුටපටය වහපු හැටි..

    අනිවාර්‍යයෙන්ම හාමුදුරුවෝ හරි. දැක්කනෙ මේ යකා ගිහින් රුවැන්වැලි සෑයට පැණිය වක් කරනව.... බැරි වෙලාවත් මූ කතරගම එහෙම දේවාලෙකට ගියොත්, කතරහම දෙවි පිලිමෙ හොයල, පැණිය පොවල එයි පිලිමෙට. එහෙමකට හරකෙක්.
  2. urajdrlk

    Kaushi perera

    :lol: :lol:
  3. urajdrlk

    කොටා සහ එම මැතිණිය

    කොටා බැන්දා යකුනේ...... ඌට දැන් මේකට එන්න වෙලාවක් නෑ...... වෙඩිමටයි හෝම්කමින් දෙකටම ගියා අපි......!! ඕකා අපිට වල් ඌරා කියල චීනත් නොවෙන සෝමාලි ඌරෙක් කැවෙව්වා..... වල් පරය.....!!
  4. urajdrlk

    සුළිසුළග ගැන - Announcement by SL Meteorology

    ලංකාවේ කාළගුණ විද්‍යා එකෙන් කියනවා නම් ඕක එන එකක් නෙවේ..... පැනික් වෙන්න එපා.....!!
  5. urajdrlk

    Panasonic Fridge Damro

    Damro ල ගෙ ෆ්‍රිජ් එකක් ගන්න බලපන්. උන්ගෙ බඩු කොලිටි. සිංගර් ෆ්‍රිජ් නම් ගන්න එපා. චාටර්. මේ උන් වොරන්ටි මාරු කරපු තුන් වෙනි ෆ්‍රිජ් එක තියෙන්නෙ මගේ.....!!! :lol:
  6. urajdrlk

    Solar Panel help

    :unsure:
  7. urajdrlk

    CBL Sera එකේ වැඩකරන

    :unsure: කියමුද? කියමුද?
  8. urajdrlk

    වෙබ් අඩවි වාරණය

    :rofl: ටිකක් අමාරු වෙයි නේහ්.....!!
  9. urajdrlk

    House paln අදින්න කෙනෙක් ගම්පහින්

    මෙන්න මෙයාලට කතා කරල බලන්න Design Duologue Architects 0773 630 761 ගනේමුල්ලෙ.
  10. urajdrlk

    වාහන ඩීල් දන්න උන් වරෙල්ලා

    :lol::lol: හරි බං එල..... සීට් ටිකක ෆොටෝ ටිකක් පෙන්වලා..... වෙන කාගෙන් හරි බස් එකේ ගාන අහගත්තද....?? එල එල.....!! :rofl::cool:
  11. urajdrlk

    වාහන ඩීල් දන්න උන් වරෙල්ලා

    සීට් ගානෙන් බස් එකක ගාන කියන ක්‍රමේ කල්පනා කරන මම......!! :unsure: :unsure:

    No contents