වෙබ් අඩවි වාරණය

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    උඹේ අම්මගෙද සයිට් එක ? එහෙම්නම් කමක් නෑ ඔහොම කිව්වට ..මම කියලා තියෙන්නේ "එලකිරිය වසා දැමීමට සියල්ල සූදානම්?" "කියලා මිසක් "එලකිරිය වසා දැමීමට සියල්ල සූදානම්" කියල නෙමේ..

    දෙකම එකනෙ යකෝ...
     
    • Haha
    Reactions: allrights

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    අනිවාර්යෙන්ම පච sites ටික වහල දාන්න ඕනේ . ලංකාවේ ගස් කපනවා කියලා ඇමොසන් වනන්තරේ ගස් කපන පොහොටෝ දානවා . එතකොට කොහොමත් Block වෙනවා . මේකෙත් බොරු News දාන එවුන් ටික Ban කරන්න කාලේ හරි. නැත්නම් මුන් එකකිරි එකත් Block කරවල නවතින්නේ 🤣🤣
    සහතික ඇත්ත. මෙතන ඉන්න ඔනේ සෑර්ගේ එමෙන්ම රට බේරගත්ත රාජපක්ෂවරුන්ගේ ගුණ ගායනා කරන අය විතරයි :yes: :yes: :yes: 🙏🙏🙏🙏
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    උඹේ අම්මගෙද සයිට් එක ? එහෙම්නම් කමක් නෑ ඔහොම කිව්වට ..මම කියලා තියෙන්නේ "එලකිරිය වසා දැමීමට සියල්ල සූදානම්?" "කියලා මිසක් "එලකිරිය වසා දැමීමට සියල්ල සූදානම්" කියල නෙමේ..
    සිංහල හරියට ලියාගන්න බැරිද අමු මාළු ටොයියෝ උබ ට 🤣🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අනිවාර්යෙන්ම පච sites ටික වහල දාන්න ඕනේ . ලංකාවේ ගස් කපනවා කියලා ඇමොසන් වනන්තරේ ගස් කපන පොහොටෝ දානවා . එතකොට කොහොමත් Block වෙනවා . මේකෙත් බොරු News දාන එවුන් ටික Ban කරන්න කාලේ හරි. නැත්නම් මුන් එකකිරි එකත් Block කරවල නවතින්නේ 🤣🤣
    වැඩබැරි දාස වෙබ් සයිට් වහලද වැඩ පුලුවන් කියල පෙන්නන්න හදන්නෙ. :lol:
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    සිංහල හරියට ලියාගන්න බැරිද අමු මාළු ටොයියෝ උබ ට 🤣🤣🤣
    සිoහල පන්ති තියනවා නුගේගොඩ උපුල් සන්නස්ගල සෑර් ගේ.ගිහින් ඉගෙනගනින් . සෑර් කියලා දෙයි " ? " ලකුණකින් කියන්න හදන්නෙ මොකක්ද කියලා 😇 😇 😇
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    Screenshot (85).png
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹේ අම්මගෙද සයිට් එක ? එහෙම්නම් කමක් නෑ ඔහොම කිව්වට ..මම කියලා තියෙන්නේ "එලකිරිය වසා දැමීමට සියල්ල සූදානම්?" "කියලා මිසක් "එලකිරිය වසා දැමීමට සියල්ල සූදානම්" කියල නෙමේ..
    උඹේ අනිත් ත්‍රෙඩුත් ඔය වගේ ක්ලික් බේට් තමා පොන්ස් SJ 91 හිපාටුවා..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දෙකම එකනෙ යකෝ...
    naa ban othana thiyenne dekakk... oka attention eka ganna news liyana style ekak.. oya method eka ona taran news papers wala use karanwa.. "?" demmama totally difference meaning ekak tiyenne... "?" dalaa liwwama end ekata eka hithaluwak, idiriyata wenna puluwan deyak, oya wage godak meaning thiyenawa ithin..
    1606111657748.png

    dan ubata oya news eka dekkama moko hithenne.. toyyek nam fully happy eke oka open karalaa read karanwa neh.. anna eka tamai ona karanne writer ta... ehema natiwa aruna news wage mahinda lage redi hodana laundry liyana news da ban mee
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනිවාර්යෙන්ම පච sites ටික වහල දාන්න ඕනේ . ලංකාවේ ගස් කපනවා කියලා ඇමොසන් වනන්තරේ ගස් කපන පොහොටෝ දානවා . එතකොට කොහොමත් Block වෙනවා . මේකෙත් බොරු News දාන එවුන් ටික Ban කරන්න කාලේ හරි. නැත්නම් මුන් එකකිරි එකත් Block කරවල නවතින්නේ 🤣🤣
    උඹල ඇත්ත සංවර්ධන නිව්ස් ටිකක් දාපල්ලකො 😏
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    naa ban othana thiyenne dekakk... oka attention eka ganna news liyana style ekak.. oya method eka ona taran news papers wala use karanwa.. "?" demmama totally difference meaning ekak tiyenne... "?" dalaa liwwama end ekata eka hithaluwak, idiriyata wenna puluwan deyak, oya wage godak meaning thiyenawa ithin..
    View attachment 103510

    dan ubata oya news eka dekkama moko hithenne.. toyyek nam fully happy eke oka open karalaa read karanwa neh.. anna eka tamai ona karanne writer ta... ehema natiwa aruna news wage mahinda lage redi hodana laundry liyana news da ban mee

    mama eka dannawa ban. dan sl vlog porath follow karanne oya style eka. ridenna kiyana aluth krame kade gihin wage kiyana eka.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    උඹල ඇත්ත සංවර්ධන නිව්ස් ටිකක් දාපල්ලකො 😏
    www.news.lkඑකේ තියෙනවා ඕනෑම දෙයක් . නිකන් බොරුවට එළකිරි එකේ සංවර්ධන tread කියලා tread දාලා අන්තිමට ඒ Project පටන් ගත්තේ නැත්නම් Monson ට වෙච්ච එක වෙන්නේ 🤣.ඉවර කරලා විවෘත කරන ඒවා තමයි දාන්නේ සංවර්ධන වැඩ කියලා . 🤩🤩
     
    • Haha
    Reactions: lilman

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    කෙහෙලියට actress දුන්නාම ලු, ITN, Ruoawahini එකේ teledrama වලට වෙළාව වෙන් වුණේ 2015 ට කලින්

    මේක block කලොත් ඇරගන්න යවන්නේ කව්ද?
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,937
    2
    54,624
    113
    naa ban othana thiyenne dekakk... oka attention eka ganna news liyana style ekak.. oya method eka ona taran news papers wala use karanwa.. "?" demmama totally difference meaning ekak tiyenne... "?" dalaa liwwama end ekata eka hithaluwak, idiriyata wenna puluwan deyak, oya wage godak meaning thiyenawa ithin..
    View attachment 103510

    dan ubata oya news eka dekkama moko hithenne.. toyyek nam fully happy eke oka open karalaa read karanwa neh.. anna eka tamai ona karanne writer ta... ehema natiwa aruna news wage mahinda lage redi hodana laundry liyana news da ban mee

    එහෙනම් සූදානම්ද? වෙන්න එපායැ