අනිත් එක මචං සිංහලයෝ විදිහට අපිට ඕන ආගමක් ජාතියක් එක්ක හොදින් ඉන්න පුළුවන්. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. උදාහරණයක් විදිහට කාගෙහරි ආගමක්/ජාතියක් සාමකාමීනම්, අනිත් ආගම්/ජාතින් වලට කරදර කරන්නේ නැත්නම්, සමාජ සම්මතේට පිටින් ක්‍රියා කරන්නේ නැත්නම් සිංහලයෝ විදිහට අපිට කිසිම ප්‍රශ්නයක් නෑ...