[B]ඩයලොග් ඊසි කෑෂ්.[/B]

nishshankapieris

Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    [B]ඩයලොග් ඊසි කෑෂ්.[/B]

    උබල කව්රුහරි මේ ඊසි කෑෂ් සර්විස් එක අරන් තියෙනවද? මම මචං මගේ යාලුවෙක්ට සල්ලි වගයක් යැව්වා මේකෙන්. දැන් ඌට එක withdraw කරගන්න තැනක් නැහැලු. මුන්ගේ merchants ල කොහොමත් සල්ලි දෙන්නේ නෑ. ඩයලොග් සර්විස් පොයින්ට්ස් වලිනුත් කියන්නේ සල්ලි නෑ කියලලු. මුන් මහා ලොකුවට ඇඩ්වටිස්මෙන්ට් දැම්මට එකට හරියන්න සල්ලි ගන්න පුළුවන් තැන් හදල නෑ. මට නම් මල පැනල ඉන්නේ.:growl::growl::growl::growl:

    මුන් කියන්නේ නම් මෙහෙමයි.
    399481_10151130256911203_1172797205_n.jpg


    උඹලටත් මෙහෙම වෙලා තියෙනවද? :baffled::baffled::baffled:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    2r3h1rn.gif

    මුං මෙහෙම කොමිසන් දෙනකොට කවුද ඊසි කෑෂ් ඩීලර් කෙනෙක් වෙන්නේ රැ100000/= දුන්නොත් රැ 810 ලැබෙන්නේ බදුත් ගෙවන්න ඕන පිස්සු නැත්නම් ෂෝක් ලක්ෂ ගානක් යට කරලා රැ 810 ක් හොයන්න

    ඩීලර්ට ලිඛිතව ගනුදෙනු සටහන් කර ගැනීම තහනම් ගිනුම් වාර්තාවට රැ 200ක් ගන්නවා
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    amathapan hoda kunuharapen. uba dapu eken apahu salli ganing. ei ban salli danna one nam bank account ekata dapiya. oya eka eka labbawal walata noda.

    danma palayan salli dapu thenata kiyapan danma salli one kiyala
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,493
    191
    63
    Galle
    mannam gatta nugegodin,, kisi awlak une naaa,, arcade walin gannath puluwan ehema nathnam ez cash kiyala gahapu kada walin puluwan,, kohe nathath ona town ekaka arcade thiyanawane dialog ewain puluwan,, withdraw karana eka thaamath free man danna widiyata,kaale dik kala free puluwan...
     
    Last edited: