1. nishshankapieris

    රෙප් නම් එපා.

    godak sathutui jathiya gana kakkumak thiyena ubala wage set ekak gana. Awankawama bohoma sthuthi hamotama!
  2. nishshankapieris

    රෙප් නම් එපා.

    මේක ඇත්ත උනත් බොරු උනත් මම විශ්වාස කරනවා මෙහෙම කරපු රණවිරුවෝ ඉන්න ඇති කියල.
  3. nishshankapieris

    මම රටට ආදරය කරන නියම සිංහලයෙක් වෙමි

    මම රටට ආදරය කරන නියම සිංහලයෙක් වෙමි
  4. nishshankapieris

    රෙප් නම් එපා.

    බොහෝම ස්තුතියි මේ පෝස්ට් එක බැලුවට සහ කොමෙන්ට් වලට. මේක මම රෙප් බලාගෙන දාපු පෝස්ට් එකක් නෙමෙයි. ඒත් රෙප් දීපු අයටත් බොහෝම ස්තුතියි!
  5. nishshankapieris

    රෙප් නම් එපා.

    බම්ප්!
  6. nishshankapieris

    රෙප් නම් එපා.

    thanks macho! ඔව් මචං, එහෙමවත් කළගුණ සැලකුවේ නැත්නම් අපි මහා තිරිසන් ජාතියක් වෙනවා. තැන්ක්ස්!
  7. nishshankapieris

    රෙප් නම් එපා.

    බොහෝම ස්තුතියි යාළුවා!
  8. nishshankapieris

    ඔබගේ මිතුදම සදා අගයමි!!

    ඔබගේ මිතුදම සදා අගයමි!!
  9. nishshankapieris

    රෙප් නම් එපා.

    උඹලටත් තැන්ක්ස්!
  10. nishshankapieris

    රෙප් නම් එපා.

    හැමෝටම බොහොම ස්තුතියි! පුලුවන්නම් තමන්ගේ හිතට දැනුනු දේ පෝස්ට් කරන්න. ඒක ගොඩක් වටිනවා.
  11. nishshankapieris

    රෙප් නම් එපා.

    තැන්ක්ස් මචං! තැන්ක්ස් මචං! අනිවාර්යෙන් මචෝ. මාර කැපකිරීමක් ! තැන්ක්ස් මචං! තැන්ක්ස් මචං!
  12. nishshankapieris

    රෙප් නම් එපා.

    උබල හිතන්න එපා බුකියේ තියෙන හැමදේම උස්සන් ඇවිත් මේකේ දානවා එක එකා කියල. ඇත්තටම හිතට වැදුණු හින්දයි දැම්මේ. බනින්න නම් එපෝ!
  13. nishshankapieris

    රෙප් නම් එපා.

    මචන්ලා මම මේ පෝස්ට් එක දාන්නේ මේ කතාව උබල හැමෝම කියවන්න ඕනේ නිසා. මීට කලින් මේක දැකපු එවුන් ඇති. රිපොස්ට් නම් සොරි. මේක කියෙව්වම ඇස් වලට කදුළු එනවා මගේ නම්. උබලට මොකද හිතෙන්නේ කියල කියපල්ලා බලන්න. :(:(:( මට මේකට රෙප් නම් ඕනේ නෑ. කොමෙන්ටුවක් දාල යන්න පුලුවන්නම් වටිනවා. මේක අපේ රණවිරුවන්ට...

    No contents