1. R

    Trico Sri Lanka Help

    Hopefully. Pathetic Service. Will never use them again
  2. R

    Trico Sri Lanka Help

    Useless Cargo Service provider in Sri Lanka
  3. R

    NZ, Tauranga වල රවුමක් යමු...

    NZ වල නෝර්ත් අයිලන්ඩ් එකේ Bay of Plenty කියන පළාතේ ප්‍රධානම නගරය තමයි ටව්රන්ගා කියන්නේ. ටව්රන්ගා වල ප්‍රධානම දේ වෙන්නේ නගරයේ තියන වරාය. මේ වීඩියෝ එක කරේ ගිය මාසේ.
  4. R

    Trico Sri Lanka Help

    ට්‍රයිකෝ එකේ වැඩ කරන කව්රු හරි කිරියේ ඉන්නවද? කාර්ගෝ ශිප්මන්ට් එකක් ගැන විස්තර දැනගන්න ඕනේ
  5. R

    එයාර්පෝර්ට් රෑම්ප් ජීවිතේ

    Thank you බලපු හැමෝටම ලයික් දාපු හැමෝටම ස්තූති ------ Post added on 1626170979
  6. R

    එයාර්පෝර්ට් රෑම්ප් ජීවිතේ

    Ow aththa machan. ada rata call ekak dennan. ------ Post added on 1614219135
  7. R

    එයාර්පෝර්ට් රෑම්ප් ජීවිතේ

    Thank you machan Thank you Malli ------ Post added on 1614066171
  8. R

    එයාර්පෝර්ට් රෑම්ප් ජීවිතේ

    ගොඩ කාලෙක ඉඳන් ත්‍රෙඩ් එකක් දාන්න උවමනාවක් තිබුනා එයාර් පෝට් එකේ රෑම්ප් එකේ වැඩ වෙන්නේ කොහොමද කියලා. වීඩියෝ එකේ අඩු පාඩු ඇති. බලලා කියන්න කොහොමද කියලා Part I Part II
  9. R

    Gopro Karma Grip, Zhiyun Crane M2 and Dji Ronin SC review

    කලින් වීඩියෝ එකෙන් ගොඩක් හොඳ රිවිස් තිබුනා ඒ එක්කම ගිම්බල් ගැනත් වීඩියෝ එකක් කරන්න කියලා ගොඩක් දෙනෙක් කියලා තිබුනා. ඉතින් මම මගේ ළඟ තියන ගිම්බල් ගැන පොඩි හැඳින්වීමක් තමයි මේ කරන්නේ.
  10. R

    GoPro Karma Drone සිංහලෙන්

    mama last week update kara. badu wada mama use karanne 7 thamai bro. ekai ahawwe oya kalin kiyapu cam quality awula mokakda kiyala ------ Post added on 1611009298

    No contents