1. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    නාස් ලනුව ඇත්තේ දැන් උබේ අතේ අනිත් කොනත් ඇත්තේ ඔබෙ නහයෙ අනේ තද කරලා අල්ල ගනින් මැටි අක්කේ හති වැටෙනා තුරු ඔබ දුවනවා හැල්මේ :P:P:P
  2. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    දීගෙක අනේ තව මොන අරුමෙද අක්කේ ඒ ගැන මා තරම් වෙන කවුරුද දන්නේ කොල්ලන් කියන විදිහට නොදමා සද්දේ ඉන්නා එකයි ප්‍රිය බිරිඳක් කල යුත්තේ
  3. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඉන්නවනම් කොල්ලෝ ඔය තරම් බොට ඇයි අර වදදෙන්නේ අපෙ සුදු සීයාට
  4. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ගිලින්න උඹෙ ඇම ඇයි මම මාළුවද සද්දය දාන්නේ උඹ මහ වැඩකරුද උඹ පන්නන්න මට තව යම රජු මොටද ඇයි ඔය කටෙන් දැන් බත් කෑවා ඇතිද
  5. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ට්‍රයි කර ලබන්නට මේ වගෙ මැටි කෙල්ලෝ නැති විය යුතුයි නැණ යන්තමටත් මල්ලෝ
  6. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    හිතුවට ගන්න අල්ලා මම සිර කරලා ඕවා වෙන්නේ නෑ යන තුරු කප ගෙවිලා ට්‍රයි එක දියන්න ගන්නට වෙන එකෙක් හොයා තනියෙන් තමා නැත්නම් යනතරු වලටා
  7. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    දැකලා ගිහින් සුෂ්මිතා අක්කාට හිතා පහුගිය පෝය දවසේ ඈ එක්ක ගියා නැත්නම් දෙන්නමයි සිටියේ අපෙ සීයා මොනවා කරන්නද දැන් සිදුවුනු දේටා
  8. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    එහෙනම් අනේ අත ඇරලා මේ මාව කරවපන්කො සක්කරයට රබර් ඇස උන්දැත් එක්ක ඒ AC කාමරෙම ඉන්නට හැකිනෙ තුන් ලොකෙම ලියා ගෙන
  9. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    දන්නා කියන අය යද්දි වල කටට හොඳ නෑ නේද හින හෙන්නට ඔය ලෙසට දෙන්නට හැදුවෙ සීයා මගෙ හිත හෙඳට අන්නතිමෙ වගේ පස්සෙ කල හොඳම මට
  10. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    අයියො දෙයියනේ මට වෙන අභාගේ නැතිවද රත්වෙන්න ඔබෙ පඩු ආසනේ ඇයි පල දෙන්නේ අපලය මට මේ වාගේ මං මොන පවක් කෙරුවාද අර එපිට භවේ
  11. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    හීනේ දකින්නේ ඔය දෙන්නාම තමා නාස්ලණුව අරගෙන දා ගන්න කියා නෑ කිසිදිනක් පලන්නෙ කන අපෙ අම්මා මම හැමදාම අම්මාගෙ හරි හොඳ ලමයා
  12. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඇයි අය්යො කියන්නේ ඔය වගෙ කතා මට බය හිතෙයි හැංගෙන්න‍ත් තැනක් නැතා ඇන්ම ගොහින් ගොළු බෙලි කටුවක් හොයලා ඇතුලට ඒක රිංගමි ඔබ එන්න පෙරා :P:P:P
  13. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    සීයා කැමතිනම් අම්මට නොකියාම වහෙ කරලා දෙනවාමයි අපෙ දිල්ට දැම්මට ටෝක් පොරි කියලා හිතගෙන ඕක්කොම හුළං ඔය හීනෙන් නැගිට්ටම
  14. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    කියනා කතා වාගෙයි හංදියෙ සුමනා මට බය හිතෙයි මොනවා කරනද මන්දා හැදුවත් දාන්නට මගෙ නාසෙට ලණුවා හීනෙන් තමා හැබැහින් ඕවා බැරුවා
  15. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඔබ කිව් ලෙසට අවොත් දිල් අපෙ ගෙදර දෙන්නට ඇදක් ඇත්තේ නෑ වෙනත් මට අම්මා කියයි සලකන්නට කෙල්ලන්ට ඇඳ දී ඇයට නිදියන්නට වෙන්නෙ බිම
  16. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    කරත්තයට ගොන්නු මොටද හොයන්නේ දිලයි දුලයි ගොන් ඩබලම බදින්නේ දිවිය පුරා උඹලා බැදි කරත්තේ දක්කනට කෙනෙක්ව හොයපන් අක්කේ
  17. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    රට ගිය සීයා මම කොහොම ගේන්නේ ඇයි ඔය වගේ තව පෙට්‍රල් දාන්නේ ආවොත් දිලා කොහේද මම තියන්නේ ඇට ඇඳ දීලා ඇද යටදෝ නිදන්නේ?
  18. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    නෑ නෑ කඩන්නෑ මම ඒ පොරොන්දුව නැකතක් බලලා ගෙන යමි අද නැතත් හෙට දිනයක් බලලන්නට ගැලපෙන නියම ලෙස එවන්නකො සැනින් වේලා පත්කඩය
  19. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    හැදුවට ඔයා ගහනට මඩ තලිය හදා රැදෙන්නේ නෑ වාගයි කිරි ගරුඩ මෙමා ගහන ගහන තරමට මඩ ගෑවි අතා හෝදන්නට වේවි දෑතම සබන් දදා
  20. chintha4u

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    සුශ්මිතා අක්කා ඇවිදින් ගිය සුමානේ කර ගත්තානේ අපෙ සීයව ඇගෙ වාහේ මම ෆුල් ට්‍රයි කරත් කඩනට ඒ කසාදේ හරි ගියෙ නෑනේ දිල් අක්කගේ අභාගේ

    No contents