1. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    බම්ප් එකට ආස්මි අක්කා වෙනුවට සහයට ඩැනි ගේ හද පිරි ප්‍රණාමය :rofl::P
  2. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    අලෝ සයූ අක්කි :cool:
  3. Hi Elakiri

    Hilton hotel eky wife la maru karana seen eka

    :angry::angry::angry::angry::angry::angry:
  4. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    සහයට ඩැනී ගෙන් බම්ප් එකක් :cool:
  5. Hi Elakiri

    Hilton hotel eky wife la maru karana seen eka

    කුරුටු ගෑ ගී‍ පොතේ කුරුටු ගී කෑ ගසා ගිලන් හද පාරවා ගෙනේ වද වේදනා... කුරුටු ගෑ ගී පොතේ... ඔබෙන් පෙරදා උගෙන කවිකම් ලියූ කවි ගීතිකා... ඔබේ නාමෙන් හැඩූ කදුලින් ගයමි මම කිවිදුනේ... කුරුටු ගෑ ගී පොතේ...// මියුරු කවිවැල් කුරිරු ස්ව‍රයෙන් ඇසේ රෑ යාමයේ නොලැබ කිවිදුන් කුමට කවිකම් කිවිද මට කවිලොවේ...
  6. Hi Elakiri

    Hilton hotel eky wife la maru karana seen eka

    ඔවු බන් මාත් ඕකමයි හිතුවේ. :rofl: පස්සේ සෙට් වෙමු මචෝ. රෝගියා ආවා :rofl:
  7. Hi Elakiri

    Hilton hotel eky wife la maru karana seen eka

    :sorry::sorry::sorry::sorry: ඕන් මං නම් නෙවේ :no:
  8. Hi Elakiri

    Hilton hotel eky wife la maru karana seen eka

    මේ ඉර හඳ යට හමුවී ආදරයෙන් කතා කරපු අය සෙනේ වඩපු අය ළඟ පාතකවත් නෑ මේ ඉර හඳ යට හමුවී අද නුඹ කොතැනද අද මා කොතැනද දන්නේ නෑ නුඹ මටත් හොරා ජීවන මහ මග සටන් වැදී ඇත නාඳුනනා පෙම්වතුන් වෙලා දැන හඳුනා ගත් කාලේ ඉඳලා ළබැඳි දයාවෙන් සිටිය නිසා අප වෙනුවෙන් අප නමින් හෙලන්නට හෙටටත් කඳුලක් ඉතිරි වෙලා
  9. Hi Elakiri

    Hilton hotel eky wife la maru karana seen eka

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  10. Hi Elakiri

    Hilton hotel eky wife la maru karana seen eka

    පල පල තෝ මේ 60 පැනලා ලැජ්ජාවට බිමින් යන්න බැරුව උඩින් යන එකා :P:rofl:;)
  11. Hi Elakiri

    Hilton hotel eky wife la maru karana seen eka

    ළඳුනේ ………. ළඳුනේ …………. ඔබේ දෑස දැක ගත්තෙමි සැදෑ කලෙක ළඳුනේ .. ළඳුනේ… දෙනෝ දහක් අත ගත්ත ද සැමියෙකු නැති ළඳුනේ නෑයෙක් නෑකම් නො කියන වීදි සරන ළඳුනේ ... ළඳුනේ … තෙල් මල් ගෙන දෝත පුරා මුනි කුටියට පිය මනිනා ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ .. ළඳුනේ … බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම යන පාර අහන...
  12. Hi Elakiri

    Hilton hotel eky wife la maru karana seen eka

    සොඳුරිය.. කාලය කොතරම් නපුරුද.. දිවිහිමියෙන් කඳුළැලි පුරවාගෙන ‍රැකගත් ආලය උදුරාගෙන ගිය කාලය කොතරම් නපුරුද සොඳුරිය... පෙරුම් පුරා දුක සේ ගලපාගත් කවිය ඔබම වී නැලවුන යුගයක හද‍රැඳි ඔබ රුව සිහිනෙකවත් නැත ඒ රුව කොතරම් මිහිරිද සොඳුරිය... ලොවට හොරා විලිලා බිහිකරගත් වසන්තයේ සඳ මියැදුන දවසක බෙදා හදාගත්...
  13. Hi Elakiri

    Hilton hotel eky wife la maru karana seen eka

    මම 89 :P අන්කල්ගේ වයසේ නෙවේ :rofl:;) නෑ ඇත්තටම කිම්බුලයියේ මෙව්වා අපේ මතකෙනුත් දැන් ගිලිහිලා යනවා :(
  14. Hi Elakiri

    Hilton hotel eky wife la maru karana seen eka

    නවදැලි හේනක පෑව වැදිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා... මා පෙම් කල ජනපද කල්‍යාණිට හිමියනි මට කල නොහැක නිගා...// ‍ සුරඟන රූසිරු දුටිමි හැදින්නෙමි සිත්ලෙස දෙනුවන් බවුන් නුරා...// මා හදුනන මගෙ හදගන් කලණිය මට නුදුරුයි සුරඟනට වඩා නවදැලි හේනක...// මා සිත සුවපත් කරලනු නොහැකිය සෝ ලතැවුල් දෙයි...
  15. Hi Elakiri

    Hilton hotel eky wife la maru karana seen eka

    :rofl::rofl::rofl::rofl::rofl:
  16. Hi Elakiri

    Hilton hotel eky wife la maru karana seen eka

    හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන් අද නොපැමින අන් දිනකට වැසි රැගෙන එන ලෙසින් දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින් වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින් වීදි පුරා වතුර පිරෙයි හෙමින් හෙමින් මුමුණ මුමුණ ඇවිද යමි කෙසේ... තණ නිල්ලේ ගොහොරු සැදෙයි කථා නැතිව අනන්තයට ඉගිල යමි කෙසේ...
  17. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    පුහ්හ් :rofl::P:growl:

    No contents