ආයේ ජිවිතේ දැනෙන්න විඳින්න පටන්ගත්ත..

ilakookoo

Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    ආයේ ජිවිතේ දැනෙන්න විඳින්න පටන්ගත්ත..

    අවුරුදු එක හමාරකට පස්සේ ආයේ ආදරේ කරන්න ගත්ත.. ආයේ ජිවිතේ දැනෙන්න විඳින්න පටන්ගත්ත.. ඔව් අවුරුදු එකහමාරක්... ඔහේ පාවෙලා ගියා හිත තනිවම.. ඔයාට පින් නංගියේ.. ආදරේ ආයේ දැනෙන්න ඉඩ දුන්නට මේ හිතට ..:):)
     
    • Like
    Reactions: 5tech

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ම්ම්ම්.. මම නම් ආයේ ලොවෙත් ආදරේ නම් කරන්නේ නෑ..... :no: මගෙන් සුභ පැතුම් මචන්. අවංකව විශ්වාසෙන් හොඳ අවබෝධයක් ඇතුව ආදරේ කරපන්. ජය!!!
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    images
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    magen subapathum macho

    all the best machan! good luck

    එල එල මචන් +9

    එල එල :P

    හියර් වී ගෝ අගේන්!!!


    ම්ම්ම්.. මම නම් ආයේ ලොවෙත් ආදරේ නම් කරන්නේ නෑ..... :no: මගෙන් සුභ පැතුම් මචන්. අවංකව විශ්වාසෙන් හොඳ අවබෝධයක් ඇතුව ආදරේ කරපන්. ජය!!!


    ela ela..
    Congratz

    කාටත් බොහොම ස්තුතී.. ඔව් ආදරේ ආයේ විඳිනවා මම