අනේ මන්දා බං, ඕය කතාව කියෙව්වා, මේවා කොහෙත් වෙන්න පුලුවන් දේවල් බං, ඉන්දියාවේ කියලා නෑ, කෙල්ලෙක් තනියෙන් රෑ අවධියේදි සැරිසරද්දි දැන් හුගාක් එවුන් හිතන්නේ බං, එකිගේ චරිතය හරි නෑ කියන මට්ටමේ ඉදගෙනයි, ඉතින් එකිගෙන් අයුතු ප්‍රයෝජන ගන්න ඉන්න උදවියට එක පිටුවහලක් වෙන එක ඉතින් අහන්නත් දෙයක් ද.