1. ||K~E~M~I~T~H||

    nehara peiris and menaka rajapaksa ( NEW PHOTOS ) ++++

    දෙහි ගෙඩි 2ක් තරම් වත් උස නැති මේ කෙල්ලගේ ආතල් එක බලහල්ලා කෝ. :rolleyes: මොනවා වුනත් මේකි හොද චරිතයක් මම නම් දන්න විදියට. :yes:අනේ මන්දා බං
  2. ||K~E~M~I~T~H||

    Nokia E71 help

    අනේ මන්දා බං
  3. ||K~E~M~I~T~H||

    කොස්ගෙඩි_2කට~රු.50,000යි

    අනේ මන්දා බං,
  4. ||K~E~M~I~T~H||

    චාලි චැප්ලින්

    අනේ මන්දා බං, හිතාගන්නත් අමාරුයි නේද බං
  5. ||K~E~M~I~T~H||

    කොස්ගෙඩි_2කට~රු.50,000යි

    අනේ මන්දා බං, උඹේ කතාවේත් ඇත්තක් තියෙනවා. :yes:
  6. ||K~E~M~I~T~H||

    2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

    කැලෑව මැද කටු පදුර මමයි. :rolleyes:
  7. ||K~E~M~I~T~H||

    කොස්ගෙඩි_2කට~රු.50,000යි

    අනේ මන්දා බං, දුප්පත් අසරණ මිනිසුන්ටයි හැම ලේඩක් ම, අසරණ කම හේතුවෙන් බත් වේලකට කොස් හදා ගන්න හිතුවාත් ඒ දේ වැරදි චේතනාවෙන් කරපු එකයි වැරැද්ද, මොනවා වුනත් කොස් ගෙඩි වෙනුවෙන් නඩු දාන එක නම් පහත් ක්‍රියාවක් හැටීයටයි බං මම නම් දකින්නේ. :sorry:
  8. ||K~E~M~I~T~H||

    සංවේදී අය බැලීමෙන් වලකින්න

    අනේ මන්දා බං, කළබල වුනා නම් ඉතින් අන්තිමේදි ඉතුරු වෙන්නේ දුක තමා .
  9. ||K~E~M~I~T~H||

    Me Actress

    කෙල්ල නම් හොදයි බං ඒත් එකීගේ කට හඩ නම් අවුල් වගේ.
  10. ||K~E~M~I~T~H||

    පට්ට පට.......

    අනේ මන්දා බං
  11. ||K~E~M~I~T~H||

    EBAY eke wikunamu

    උඹේ ප්‍රශ්නේ මට හරියට පැහැදිලි නෑ වගේ බං අනේ මන්දා. බලමු කවුරු හරි උඹට උදව් කරයි.
  12. ||K~E~M~I~T~H||

    කොස්ගෙඩි_2කට~රු.50,000යි

    ඕය තියෙන්නේ,:yes: අන්තිමේදි ඕය නඩුව ඉවර වෙද්දි කොස් ගෙඩිය කුණු වේලා, අර නඩුවට මුහුණ දුන්න එවුන්ට රු. 50,000 ක ඇප මතයි නිදහස් වෙන්න වේලා තියෙන්නේ. ඉතින් බං රු. 50,000 ක් දිලා මුං කොස් කන්න නේ බං ගිහිල්ලා තියෙන්නේ. :lol: අනේ මන්දා බං
  13. ||K~E~M~I~T~H||

    කොස්ගෙඩි_2කට~රු.50,000යි

    අනේ මන්දා බං , මම නම් එකම වේලාවේ දෙරණයි ඕය නාලිකාවයි දෙකම බලනවා බං, නඩු සීන් එකක් බං ගිහිල්ලා තියෙන්නේ. බලමු අපේ එවුන් කී දෙනෙක් මේ කතාවට ඇහුම්කන් දීගෙන හිටියාද කියලා.
  14. ||K~E~M~I~T~H||

    මොහොතක් සිතන්න.......වේදනාසහගතයි

    අනේ මන්දා බං , ඕවා ඒ තරම් හැටියට ගණන් ගන්න එපා බං ඇයි මේ කාලේ කෙල්ලොන්ගේ හෙළුව දාගෙන එක එක එවුන් ෆන් ගන්න කාලේ. ඕය පොඩි හමුදුරුවෝ කරලා තියෙන්නේ අහිංසක ආසාවක් නේ. ඒ හින්දා අපිට ඒ දේ වැරැද්දක් හැටියට හිතන්න බෑ බං.
  15. ||K~E~M~I~T~H||

    Watch sale

    අනේ මන්දා බං , උඹ තවම හිතන්නේ ලාබාල මට්ටමෙන් නේ. :lol: කමක් නෑ, අරන් ආවාට පස්සේ කියහන් කෝ. දෙකක් නැත්නම් එකක් හරි කමක් නෑ ගෙනෙන්.
  16. ||K~E~M~I~T~H||

    කොස්ගෙඩි_2කට~රු.50,000යි

    කොස්ගෙඩි_2කට~රු.50,000යි කොස්ගෙඩි 2කට රු.50,000 ක් දීලා ගන්නේ කොයි මනුස්සයා ද බං. :eek:උඹලා විශ්වාස කරන්නේ නෑ නේ. :no: ඒත් ලංකාවේ එහෙම දෙයක් වේලා තියෙනවා,:yes: උඹලා අද ස්වර්ණවාහිනියේ ගිය ප්‍රවෘත්තිය ගැන අවධානයෙන් හිටියානම් උඹලාට තේරුම් යයි මම මේ මොකක් ගැනද මේ කියවන්නේ කියලා,:confused: අනේ මන්දා බං
  17. ||K~E~M~I~T~H||

    samsung phone help plz

    අනේ මන්දා බං
  18. ||K~E~M~I~T~H||

    fb help

    එහෙනම් ටික වේලාවකින් හරි යනවා බං , උඹ කොයි එකටත් Address Bar එකේ www.facebook.com ගහලා බලපන් හරි යයි.
  19. ||K~E~M~I~T~H||

    fb help

    උඹට ලොගින් ආවේ මේ වගේ ද කියලා පොඩ්ඩක් බලපන් http://www.elakiri.com/forum/showthread.php?t=1526796

    No contents