මන්ගාවත් තිබ්බෙ 125M එකක්, මම නම් 10000km වලින් ම පස්සට ලොකු ටයර් එකක් දෙම්මා. DSI 100/90, කඩවත,මහර තියෙනව ටයර් Factory එකෙ Show room එකක්, මම එක ගත්තෙ 3700/- කට, B Grade ටයර් ( වෙනසකට තියෙන්නෙ අකුරු Print Eke wenasa විතරයි.) DSI හොදට බ්‍රේක් අල්ලනව, ඉක්මනට ගෙවුනට කමක් නෑ. Safty එකට හොදයි.