ඔන්න මගේ NOKIA 5 එක අද ලැබුනා! ඔගොල්ලො මතක් උන නිසා Review පුන්චි එකක් දාන්න හිතුනා. 
[/url][/IMG]
[/url][/IMG]
[/url][/IMG]
[/url][/IMG]
[/url][/IMG]
මම තාම ලොකුවට මෙක බැලුවෙ නැහැ. පෙනුමනම් නියමයි. බැලුවෙ තියෙන්නෙ Sony M4 Aqua එකක් , එක එක්ක බලනකොට, speed එක නම් හොදයි. Finger print හොදට වැඩ.
විකාර අප්ප්ස් නම් මොකුත්ම ඇවිත් නැහැ, Nokia 6 එක වගේ.
මම තාම සිම් එකවත් දැම්මෙ නෑ.
[/url][/IMG]
මම තාම Apps දාන්නෙ නැතුව මෙන්න මෙහෙමයි.
හැබැයි මම update නම් කලා
පසුවට හොද විස්තර ටිකක් දෙන්නම්.

Last edited:
hoda selection ekak
kohomada feel eka 