සින්හලුන්ගේ රටේ ජේඩ් හොනට් එන්ජින් කැබලි එකට mix කර නවතම එන්ජිමක් ජොනට් නාමයෙන් වෙලද පලට ඉදිරිපත් කර ඇත :oo: ව්යාජ ජොනට් එන්ජින් වලට නොරැවටෙන්න :no: සැබෑ හොනට් හෝ ජේඩ් එන්ජින් පහත රූපයෙන් හදුනාගන්න :eek: cylinder head, head cover, starter clutch cover, clutch cover වෙත ඔබේ අවදානය වහාම යොමු කරන්න...