unregistered දුවපු ඒව register කරගන්න දුන්න සමා කාලය ඉවරයි මන් හිතන විදිහට මචන් ගිය මාසෙන්. ඉතින් රෙජිස්ටර් කරපු එකක් තමා ගන්න වෙන්නෙ. බයික් එකේ / ownerගෙ details පොතත් එක්ක මැච් වෙනවද බලන්න. දැන්නම් බයික් එකේ full details ටික එවෙලෙම ගන්න පුලුවන් පොඩි ගානයි යන්නෙ DMT site එකෙන්.ගන්න කෙනාගෙන්...