1. agrmrs

    දන්සැල්

    :rofl::rofl::oo::oo::baffled::baffled:
  2. agrmrs

    == මේවගේ අමුතු සත්තු දැකලා තියෙනවද ==

    samahara aya cartoon wala inna un wage :D rep ++++
  3. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    [/CENTER] [/B] මාකට් එක ලොකුවට අල්ලන් හිටියෙ නැතොත් උන් discontinue කරනව මචන්. ඕකත් එහෙමද දන්නෑ. කොහොම උනත් මන්නම් කියන්නෙ පොඩ්ඩක් හිතන්න තව ගන්න කලින් මොකද ඉන්දියන් උනත් හොද බයික් තිබ්බ discontinue උන. මේක එහෙම ලොකුවට කතාවක් ගිය බයික් එකක් නෙමේනෙ. ඉතින් පොඩ්ඩක් බලල ගන්න.
  4. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :shocked: Hero discontinues 3 motorcycles :shocked: Splendor iSmart Splendor Pro Classic HF Dawn :shocked: Ducati for Sale. Hero as a Potential Buyer :shocked: Source - bikeadvice.in
  5. agrmrs

    PDF

    PDF vector widihata man hithanne owa save karaganne. eka wenna athi :)
  6. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඕකටත් හයි කරන්න පුලුවන් ඇති මචන්. ඕව හයි කරන තැනකින් හරි හරිදුවගෙන් හරි අහපන්. හොනට් ජේඩ් වලනම් එන්නෙ twin filament capless bulb එකක් 18/5W වගේ
  7. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බම්ප් මචෝ. බලල ගන්න. ඔව් එයා තමා. ඒත් discontinue උන බයික් එකක් නිසා අනික් දේවලුත් බලල ගන්න. ඉස්සරහට පාර්ට්ස් එහෙම අවුලක් නෑ නේද කියල එහෙම.
  8. agrmrs

    illustrator udawwak

    color mode dekakada machan thiyenne ?
  9. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔබ තුමන්ලා brake oil මාරු කරන්නෙ කොච්චර කාලෙකට සැරයක්ද ? මන් අද brake pad මාරු කරා ඒතකොට තමා හිතුනෙ :dull: ඔයිල් එකනම් අවුලක් නෑ වගේ අලුත් පාටට තිබ්බ. මන් ගත්තට පස්සෙ දාපු ඔයිල් එකම තමා තියෙන්නෙනම් Lockheed DOT4 දැන් අවුරුද්දකටත් වැඩී හැබැයි :nerd:
  10. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බම්ප් මචෝ. 125ST එක ගැන අපේ chamitha ගෙන අහල දැන ගන්න මචන්. එයාලග තියෙන්නෙ ඕකක් :yes:
  11. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මන්නම් ගත්තෙ replica එකක් මචන්. ඒකත් Rayban Aviator එකක් තමා. ඒත් ඒව හොද නැද්ද දන්නෑ දාන්න :nerd: මන් ඉතින් කොහෙ හරි යද්දි දානව ඒ ඇරෙන්න දාන්නෑ :yes:
  12. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එල එල vision care එහෙම නැතිව ඇතිද ? සෙට් වෙමු monkey chain එකට කට්ටිය එහෙනම් :yes: කොහොම හරි sun glass එක ගමු :eek::eek:
  13. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔය opticals ල ලග නැද්ද ? වැටුන තැන නෝට් කරාද ? මේකෙ කට්ටිය සෙට් වෙලා monkey chain එකක් වගේ හැදිල පහලට පහලට බැහැල අරගමු :yes:
  14. agrmrs

    ෆොටෝෂොප් ආධුනිකයන්ට වරදින තැන් කීපයක්....

    niyamai machan. practical dewal tikak hodata pennala deela thiyenawa :) rep +++
  15. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එල එල :) එලිය හොදට තියෙනවනම් හොදයිනෙ :)
  16. agrmrs

    කිරිබත්ගොඩ අවට මාලු ඇබුල්තියල් ගන්න තැනක

    catering services walata kiwwama hadala denawa machan :)
  17. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    machan andurana thanaknam danne ehema. kotugoda thiyenawa thanak thawa veyangoda katunayake pare thiyenawa.
  18. agrmrs

    නුවර අහලපහල අය පොඩ්ඩක් එමුද.

    bump macho. ikmanata van ekak set wewa :)
  19. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    bump macho. indian parts kadana than thiyenawa neda machan ewage baluwe nedda ?
  20. agrmrs

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Canon 60D මචන් with factory refurbished lens

    No contents