හම්මේ මතක් වෙද්දීත් ආතල් පට්ටම කාලේ ජිවිතේ
එක දවසක් කොල්ලෝ ඔක්කොම සෙට් වෙලා හිටියා, වටේ ඉන්න උන් එන්නෙත් අපේ තැනට, සෙට් වෙලා ඉද්දි එක පාරට මතක් උනා අපේ එකෙක් එනවා රැ 12 විතර පොර වැඩ කරලා එද්දී ඒ වෙලාව වෙනවා, කොල්ලෙක් ගාව තිබ්බා අර ඔලුවට දාන ඇස් දෙකයි නහයයි විතරක් හිලක් තියෙන අයිටම් එක ඕක දාගෙන...