රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ ප්‍රකාශය හුදු විහිලුවක් සේ සලකා බැහැර නොකල යුතුයි. මෙහි සැඟවුනු විශාල සත්‍යතාවයක් තියෙනවා.
රාජ්‍ය ණය සුරැකුම්පත් මුදාහැරීම ඔස්සේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර වල ශක්‍යතාවය විචලනය වීම විශාල අවදානමක පෙරනිමිති කියාපානවා. ඒ ඔස්සේ බිත්තර, මස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල වශයෙන් ඉහල යාමේ පෙරනිමිති දැනටමත් පෙන්නුම් කරනවා. හාරිස්පත්තුව ප්‍රදේශයේ කුකුලු ගොවිපලවල බිත්තර මිල අද දිනයේ රු 675/-ක් වැනි අසාමාන්‍ය අගයක් වාර් තා වුනා. ඒ අනුව ඉදිරි මැතිවරණයෙන් පසුව ගම් බිත්තරයක සිල්ලර මිල රු. 980/-ත් රු 1040/-ත් අතර මිලක් ගනු ඇතිබව ආර් ථික විශ්ලේශකයෝ පවසනවා.
ප. ලි. : දැන් කියන්න එපා මම රනිල්ට කඩේ යනව කියල. මම එදත්, අදත් හෙටත් සහයෝගය දක්වන්නෙ සමගි ජනබලවේගයට මිසක් රනිල්ට නෙවෙයි.