මම ජෙප්පො ජනාදිපති වෙනවා කියලා කිව්වෙ උන් 3% ඉන්නකොට. ජන අරගලයෙන් ගෝටා බයේ තනතුර දාලා දුවනකොට.
මහ මැතිවරනය ජෙප්පො උඩින්ම දිනනවා. එහෙම වෙන්නෙ මෙහෙමයි. මේ දවවල ඔක්කොම මිඩියා දෙරන අතුලුව ජෙප්පො වර්නනා කරනවා. පත්තර ඔක්කොම. මේ වා සෑහෙන්න බලපනවා අනුරට චන්දය නොදුන් උන්වත් හරවන්න. ඔන්න බලන්න. ජෙප්පො රට...