1. Capital_M

    වයිට්වෝකර්

    Proud of you. :D Congratz bro. :D:D:rolleyes:
  2. Capital_M

    හොඳම පොලිටිකල් ගේම්කාරය කවුද?

    නම් හරියට දාපන්. ඔතන එකක්වත් game කාරයෝ නෙමේ. :lol:
  3. Capital_M

    Communication කරන අය?

    Font size ? :lol::lol:
  4. Capital_M

    විමල්ගේ සැර කතාව

    මචං. උඹේ කතාව ඇත්ත. තව දෙයක් එකතු කරන්නම්, :rofl: බුදුදහමේ කොතැනවත් හම්බකරන්න එපා කියල නෑ. කියල තියෙන්නේ කිසිම දෙයක් මත්තේ බැඳෙන්න එපා කියල. සාධාරණ විදියට හම්බ කරන්න. සාධාරණ විදියට වියදම් කරන්න. සමාජේ වෙනුවෙන් යුතුකම් කරන්න. සිවුර පටලවාගත්ත පලියට එයා කියන දේවල් අදහන්න ඕන කියල දෙයක් නෑ. :rofl...
  5. Capital_M

    ගෝඨාභය දැනුනාද...?

    :yes::yes::yes::yes: REP++
  6. Capital_M

    කෙල්ලෙක් ගැන

    week පොයින්ට් ඔෆ් marketing :P
  7. Capital_M

    අපි නොදන්න න්‍යශ්ටික අවි

    උඹේ මහන්සිය අපතේ ගියේ නෑ සහෝ. අවුරුදු 5 ක් තිස්සේ තාම bump වෙනවා මේ ත්‍රෙඩ් එක :D
  8. Capital_M

    නග්ගලා ගන්න

    advertising space :rolleyes:
  9. Capital_M

    My YouTube channel got demonetized

    කොච්චරක් මදිද සහෝ ? :(
  10. Capital_M

    අදහසක් තියනවා පටන් ගන්න වරෙන්කො

    රට හදන එක ප්‍රයෝගික නෑ බන්. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙනකම් :confused::confused:
  11. Capital_M

    Pen Drive, Memory Card Price

    උඹ වන්නියේද ?
  12. Capital_M

    අදහසක් තියනවා පටන් ගන්න වරෙන්කො

    ඇයි වෘතිය සංගම්. විපක්ෂේ (පෞත්ගලීකරණය කරනවා කියල :lol:)
  13. Capital_M

    අදහසක් තියනවා පටන් ගන්න වරෙන්කො

    [/COLOR] බජට් එක කොහොමද ? price check කරලා බැලුවද ? lost වුන කෙනෙක්ටනම් ටිකක් අමාරුවෙයි මචං. ලොකු බජට් එකක් නැත්නම්. මොකද මේකේ profit පරක්කුයි. :yes::yes:

    No contents