කලබල වෙන්න එපා සහෝ. ඉවසීමෙන් වැඩකරන්න. හිතවත්ම වැඩිහිටියෙක්ට තේරුම් කරලා දෙන්න. එයත් එක්ක doctor කෙනෙක්ව හොයන්න. ගැලපෙන කෙනෙක් හොයාගන්න ටිකකලක් ගතවේවි.
doctor ල ගොඩක් අයට පොතේ දැනුම තිබ්බට ප්‍රායෝගික ව තියෙන්නේ මහ සක්කිලි අදහස්. ලෙඩේ අපේනේ. අපිටනේ හොඳකරගන්න ඕනේ. ඒ නිසා ඉවසීමෙන් කාලයක් මහන්සි...