ඇත්තටම ගොඩාක් වෙනස් , වටින , පට්ටම ත්රේඩ් එකක් .
එල ..
මන් ගැනත් පොඩ්ඩක් විස්තර කියන්නම් කො එහෙනම් ..
මගේ නමත් මේකම තමයි .. :D
මම A/L කරනවා
ගම ගාල්ලේ .. :cool:
මට යලුවො කවුරුවත් වැඩිය නැහැ , කෙල්ලො නැහැ , මම ෆොර් එවර් අලොන් :P
ගොඩාක්ම ආසා කරන්නෙ හුදකලාවෙ ඉන්න .. :nerd:
ඒ හුදකලාවට මම...