බොරු කියන්න ඕන නැහැ මම නම් ඇත්තටම මේ සොන්ග් එකට ගොඩාක් ආසයි.. :love:
ලන්කාවේ ඉන්න ගොඩාක් උන් ආස පරන තැටියටම නේ . :nerd:
අනික අපේ ගොඩාක් පොන්ස් ලා කරන්නන් වාලේ කරන්නේ .. :angry:
බනින නිසා බනිනවා ..:yes:
ඒත් .. තව පොඩි දෙයකුත් කියන්නද ?
ඔය සින්දුවේ මැද ව හරියෙ ගල දනවෝ .. ගල දනවෝ .. ව අ වා .. වවු...