1. Hi Elakiri

    පිරිසිදු බුදු බණ

    බම්ප් :)
  2. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    ගුඩ් මෝනින් කිව්වා :P
  3. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    අක්කලා නංගිලා ඇන්ටිලා අයියලා මල්ලිලා අන්කල් ලා හැමෝමට සුභ රාත්‍රියක්. අරයා ඇවිත් වේවැල අරන්... :sorry: මං යනෝ... :rofl::P:)
  4. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    මේක නම් හරිම ලොල්සහගතයි මචන් :lol::lol::lol:
  5. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    එයා 5' 7" යි බන් :sorry:
  6. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    එයා නම් කියන්නේ අපි නුවර යමු කියලා. මං කිව්වා පිස්සුද බබා නුවර උනුත් දඟලන්නේ කොළඹ එන්න තමා කියලා :rofl::P:lol:
  7. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    මම කැමතියි නෑනට... නෑනා කැමති නෑ මට.... :sorry:
  8. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    මම කැමතියි නෑනට... නෑනා කැමති නෑ මට.... :rofl:
  9. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    :sorry::sorry::sorry::sorry: මට නිකන් මැවිලා පේනවා වගේ බන් :sorry::rofl:
  10. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    ටටා.... ගුඩ් නයිට් කිව්වා :P
  11. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    ඔව් අලෝ ඕක එයත් කියනවා.. :P මාත් ටිකක් උස පාත්තු තමා දාන්නේ :dull::P:rofl:
  12. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    ගෙවල් වලින් කතා කරන් ඉන්නේ බොල.:P අපි එහෙ යනවා. ඒගොල්ලෝ මෙහෙ එනවා :) උඹට නිකන් ජේ ජේ වගේද?:rofl::sorry::P එව්වා එහෙම ලේසියෙන් කැඩෙන්නේ නෑ බොල. සාංසාරික බැඳීම්... :P
  13. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    මම 5' 9'' :P:growl::growl::growl: තව උස යන්න ඕනේ.... :growl::growl::growl:
  14. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    උඹට මම මෙතන කෙල්ලෝ නැත්තන් කියල දෙනවා... :D
  15. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    :love: එහෙම තමයි අපි. යාළුවො ගෑනි ගෑනි කිව්වට මම කියන්නේ නෑ :no: තමන්ගේ කෙල්ලට වෙන උන් ඉස්සරහා ගෑණි ගෑණි කියනවට එක හෙලා විරුද්ද වෙමි:dull::P:baffled: ඒ ගෞරවේට මෙයා :sorry::P:rofl:
  16. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    5' 7" උසයි :dull::dull::dull::rofl:
  17. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    ඔය බූට් කාපු එවුන් දුකට කියන කතා :rofl::P
  18. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    මේගොල්ලොන්ව නලෝනවා ඇරෙන්න අපිට වෙන වැඩ නෑනේ :dull::P:rofl:

    No contents