1. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    :P අපි ඉතින් දස්සයොනේ :rofl:
  2. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    :no::no::no: එයා මගේ පණ :love::baffled: අඩෝ මේ මගේ කෙල්ලට ගෑණි ගෑණි කියන්න එන්න එපා. අලිද ඩො
  3. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    ඔවු ඊට පස්සේ ඉතින් මම කොහොම හරි බටර් පාර දාලා ශේප් කරගන්නවා :P:rofl: මගේ වස්තුවනේ කියලා :P
  4. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    ජෙලි එකටද? :rolleyes:
  5. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    උයාට හිනා... ඊට පස්සේ සියපාරක් විතර කෝල් කරන්න ඕනේ. මලාට ආන්ස්වර් කරන්නේ නෑ :sorry::P
  6. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    :growl::growl::growl::growl::growl:
  7. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    ඔවු හලෝ හැමදාම මාට්ටු කෝල් කරන ගමන් මේකේ ඉඳලා... මම මේකේ සිහියෙන් එයාට උම්මා උම්මා කිය කිය විතරක් ඉන්නවලු :P එවෙලේම අහපි මොකෝ දැන් ඔය මෙලෝ සිහියක් නැතුව උම්මා දෙන්නේ කොම්පීතරේ නේද කියලා ෆෝන් එක තියපි :P:rofl:
  8. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    මම නම් මචෝ කෝල් එකේ ඉන්න ගමන් හොරෙන් මේකේ වැඩ... :rofl::rofl::rofl: වෙලාවකට ඉතින් මාට්ටු :P:P:P:P මොකද අනේ ඔයා උම්මා උම්මා ගාන්නේ, එළකිරි එකේ නේද කියල අහලා ෆෝන් එක තිබ්බා දඩස් ගාලා :rofl::P
  9. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    honest adath naayida?:lol:
  10. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    :no::no::no: වැඩක් වෙන්නේ නෑ පිසාචයන්ව එලවන්න බෑ දුම්මල ගහලා :lol:
  11. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    මගේ කෙල්ල නම් දැන් මට ලාස්ට් වොර්නින් එක දීලා තියෙන්නේ. මේක හරි එයාව හරි තොරගන්නලු.:dull: හොඳ වෙලාවට දැන් ගමනක් ගිහින් බන් ගෙදර උන්දැලත් එක්ක :rofl:
  12. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    දෙකටම නැති එකෙක් ඇවිත් ඇටෙන්ෂන් ගන්න :lol::rofl:
  13. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    :sorry::sorry::sorry: බවලත් උදවිය බලවත් වෙලා ද? :sorry::sorry::sorry::sorry::rofl:
  14. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    බල්ලෝ බිරූ පමණින් කඳු පාත් නොවෙති
  15. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    ඔව් ඔව් මාරු වෙන එක හොඳා... අන්න ashmi අක්කා කොස්සක් අරන් උඹව හොයනවා:rofl::lol:
  16. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    සම්පූර්ණ එකඟයි. මේක ඔන්ලයින් පබ්ලික් ෆෝරම් එකක්. ඒ නිසා කෙනෙක්ගේ ස්ත්‍රී පුරුෂ භාවය බලන්න විදියක් නෑ. මේකේ අක්කා දාලා තියෙන අදහස් විතරයි වැදගත් වෙන්නේ. ඔව්වා හිතන්න එපා. දිගටම එළකිරි එකේ අපිත් එක්ක සහයෝගෙන් ඉන්න. බල්ලෝ බිරූ පමණින් කඳු පාත් නොවෙති.:no::)
  17. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    ටෙකාට පී ඇම් එක යැව්වා... අන්න ashmi අක්කිට මල පැනල ලකියෝ උඹත් එක්ක උඹ ජෙලි වලට විරුද්ද කැම්පේන් එකක් ගෙනියනවා කියලා :baffled: උඹ කපෝතියි ලකියෝ :P:rofl::sorry::lol:
  18. Hi Elakiri

    කෙල්ලෙක්ට ට්‍රයි

    :lol::lol::lol::lol::lol::lol::lol: පවු බන් ඕකා ගඟේ පැන්නොත් :( අපිට ආතල් දෙන්නවත් එකෙක් නෑනේ :rofl:
  19. Hi Elakiri

    සිම්පල් අතුරුපසක්...

    එයා මැරීඩ් අක්කියෙක්. උයා වගේ :rofl::P

    No contents